ගේ කඩලා දාපන්. එළියක් එන්න ඩෝසර් කරපන් වත්ත. කිසි අවුලක් නෑ උබ ගනින්. Infranstructure හොද නම් ගනින්. ගෑනි/උඹ හොල්මන් විස්වාස කරන කේන්දර පස්සේ යන පොන්නයො නම් ගන්න එපා.
talk karala balapan rawattalaa arinnath puluwan wei dethun denekutameka nagala gihin ponnayo
ammapa eththa. meka musalayine dekkamath.. meka jcb1k genath kada daala okkoma ayin kalle bitti4k ussala kamarayak hadaganin kakkusiyak ekka.... meka dekkama appiriyayi. apith kemati old house walata renovate kalla ganna.eth meka nam musala geyak dekkama kiyatha hekiගොඩ දාන්න නෙවෙයි වල දාන්න තමයි වෙන්නේ
මේ කතාවත් සාධාරනයි. වහල ටකරන් ගහපු එකක් ඒ කියන්නේ ලී ඔක්කොම දිරලා.බිත්ති තෙමිලා කාලයක්. එකෙන් කියන්නේ නඩත්තුවක් කරන එක අැත්තටම පාඩුයි. ඉඩම විතරක් ගනන් බලල ගන්න ලාබයි කියල හිතෙනවනම් ඩෝසර් කරලා ගෙදර අයින් කරන්න. පොඩියට හරි ගෙයක් හදන්නපටන් ගන්න දෙවනි option එක මේ කියන විදියට අවුරුදු දෙකක් වත් රටකට ගිහින් එන්න දෙන්නත් එකක්ම.ගන්නවානම් ගන්න!
බිත්ති ඉතිරි වෙද්දි වහල / ජනෙල් උලු අහු ඔක්කොම ගලොලා විසි කර්ලා,
තියෙන තැන් පවා වෙනස් කර්ලා අලුත් එවා දාන්න!
වහල තියෙන විදිය වෙනස් කරන්න,
ඔය කනු 3 එක්ක පොටිකො කැල්ලක් කඩලා දාන්න,,
පෙන විදියට අත්තිවාරම දිරලා, ගෙ වටෙට කානුවක් හාරලා සමුර්න කොන්ක්‍රිට් බොර්ඩ්‍ර්ර් එකක් දාන්න වෙවි, කමබි දාලා,,
මෙ ඔක්කොම කරනවාට වඩා ලෙසි - ලාබයි වෙන එකක් ලක්ස 20කට වගෙ ගන්න එක,,,
ඔය ගෙ ගන්න යන සල්ලි වියදම් කර්ලා මැදපෙරෙදිග පලෙයන් පවුල එක්කම්, නිකම් යන්නන් වාලෙ යන්න එපා, ජොබක් අරන් - වර්කින් වීසා එක පලෙයල්ලා,,,
මෙ ගුබ්බෑයම් රටෙ ඉන්න එපා,