මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    10,243
    1
    12,157
    113
    චූවගෙ රෑෂ් එකේ
    ගේ කඩලා දාපන්. එළියක් එන්න ඩෝසර් කරපන් වත්ත. කිසි අවුලක් නෑ උබ ගනින්. Infranstructure හොද නම් ගනින්. ගෑනි/උඹ හොල්මන් විස්වාස කරන කේන්දර පස්සේ යන පොන්නයො නම් ගන්න එපා.
     
    • Like
    Reactions: stranger123

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    6,366
    5,700
    113
    පෘථිවිය
    බ්‍රෝ
    ඔය ගෙදර ප්‍රතිසංස්කරණය කරන්න එපා

    මුලින්ම ඔය ගෙදර බිමට සමතලා කරන්න

    පොලොව හරියට හදන්න

    පුලුවන්නම් බැකෝ එකක් ගෙනල්ල ඔක්කොම පස් පෙරලන්න

    හොඳට පරික්ෂා කරලා අයෙත් හොඳට තලන්න

    අලුතින් හදන්න

    ඔය තියෙන ගේ හදල වරද්ද 'ගන්න එපා

    වියදමක් යයි හැබැයි ඒක පවුලට හොඳයි
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    16,451
    7,900
    113
    Auckland
    ඉඩම ගනින් ඔය අට්ටාලෙ ඩෝසර් කරන්න යන ගාන අඩු කරල ගන්නව නම් :lol:
     

    Gayan109

    Active member
  • May 11, 2022
    171
    156
    43
    මචෝ මෙහෙමයි, අපේ පැත්තෙත් තිබිබා ඔය වගේම ගෙයක් , කැලැවට වගේ තිබිබෙ පාර අයිනෙ තිබිබත්.
    ඒ ගෙදරත් කුලියට පවුල් 3ක් 4ක් ඉදලා හොල්මන් caseනිසා එයාලා ගිහින්.
    පස්සෙ business කරලා දියුනු වෙන්න try කරන කෙනෙක් ඒ ඉඩම ගත්තා, දැන් එයාලා ඒ ගෙදර ඉන්නෙ, අහල පහල අයට තරැ පෙනුනෙ අන්තිමට ඒ ගේ අරගත්ත කෙනා ඉඩම සුද්ද කරපුවයින් පස්සෙ,
    Entrance road1 ඉදන් පහල පාර ලගටම ඉඩම. පචස්60kවත් ඇති. එයාලා පදිඅංචිත් ඒ ඉඩමෙ කිසි අවුලක් නැතුව ඉන්නවා.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    7,051
    9,271
    113
    Dubai, UAE
    bump-baby-me-bump-1000.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    10,142
    11,420
    113
    ලොකු සල්ලි කාරයෙක් ඉන්නවා මම දන්ම....ඔය භූත සීන් විශ්වාස කරන..මෑන් ඉඩමක් ගත්තොත්, ගෙවල් ගලවලා 2 , 3ක් යටට පස් අයින් කරනවා. ඊට පස්සේ මඩුවක් ගහලා හාමුදුරුවෝ ගෙන්වලා ලොකු පිරිතක් කියලා, දානයක් දෙනවා. ඊට පස්සේ වැට හදලා, ලොකු ගාණක් තියලා විකුණනවා. හිත තමයි හැමදේම, ඕක කරන එක තෙරුමක් නෑ.....ලක්ශ 10 ට ඉඩම වටිනවා.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    3,970
    7,713
    113
    උස්සන්ගොඩ
    ගොඩ දාන්න නෙවෙයි වල දාන්න තමයි වෙන්නේ
    ammapa eththa. meka musalayine dekkamath.. meka jcb1k genath kada daala okkoma ayin kalle bitti4k ussala kamarayak hadaganin kakkusiyak ekka.... meka dekkama appiriyayi. apith kemati old house walata renovate kalla ganna.eth meka nam musala geyak dekkama kiyatha heki
     
    • Like
    Reactions: 2osama

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    428
    1,450
    93
    මම නම හොල්මන් වලට බයයි. මම ඔහොම තැනක හැමදාම ඉන්න බලන්නේ නැහැ. ඔක්කොම කඩලා අයින් කරලා ගෙයක් අලුතෙන් හදනවා නම් හොදයි කියලා හිතනවා. ඒක ඔයාගේ වැඩක්. මට නම් ඔහොම තැනක ඉන්න බැහැ.. දෙන්නම හොල්මන් ගැන සත පහක් වත් විශ්වාස කරන්නේ නැතිනම් විතරක් ඕක කරන්න. හිතේ කොහේ හරි සුළු සැකයක් තියෙනවා නම් කරන්න එපා. මොකද ඕවා පස්සේ ලොකු මානසික වදයක් වෙනවා. එතකොට හොල්මන් නැති වුණත් හොල්මන් පේන්න පටන් ගනී වි.
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    439
    274
    63
    Colombo
    පරණ ගෙවල් වලට වටින කමක් නෑ. ගන්නවනම් ඉඩමෙ ගානට ගන්න ඔනි. ගේකුත් ඔනි නම් ඕකට වඩා හොද එකක් ගන්න පුලුවන් වෙයි තව හොයල බලන්න
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    270
    525
    93
    ඕක ගන්න එපා , දැක්ක ගමන් මට හිතුණා ඔය වගේ එකක් කියලා. මෙච්චර කල් විකිණිලා නැත්තෙ මොකක් හරි හේතුවකට නෙ. වෙන එකක් හොයන්න එකක් නිකන් නෙවෙයි නෙ සියදිවි හානි කරන්. හොල්මන් නැති වුණත් ඔය ඉඩම ඔයාලට යා දෙයි ද කවුද දන්නේ. ගෙදරක් කියන්නෙ හිත නිදහසේ ඉන්න පුළුවන් තැනක්

    ඉතින් ඔයාලා මේ කතාවෙ ම කියලා තියෙනව නෙ කුලියට අපු අයට වුණු වැඩ, තව මොනවද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    294
    375
    63
    ඔය හොල්මන් ගෙවල් වල වෙන්නෙ කතාව දන්න හින්ද එන එන එකා බොරුවට බය වෙලා යන එක. ළමයෙක් හම්බ වෙන්න ඉන්න කාලෙට උඹේ වයිෆ් ඉන්නෙ කොහොම ද ඕව හිතේ තියන්. ඕව හංගන්න බෑනෙ. ගමේ ලැට් කටවල් ඕවා කනේ තියයි. ඇත්ත උනත් බොරු උණත් බය වෙන්න පුළුවන් නෙ. ඔක්කොම ඩෝසර් කරල එක්කො අලුතෙන් හදපන්. ඕක හදන එක පාඩුයි කියල අත්දැකීමෙන් තේරෙනව බන්.
     
    • Dislike
    Reactions: siri_ayya

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    68
    48
    මාතර
    ගන්නවානම් ගන්න!

    බිත්ති ඉතිරි වෙද්දි වහල / ජනෙල් උලු අහු ඔක්කොම ගලොලා විසි කර්ලා,
    තියෙන තැන් පවා වෙනස් කර්ලා අලුත් එවා දාන්න!
    වහල තියෙන විදිය වෙනස් කරන්න,
    ඔය කනු 3 එක්ක පොටිකො කැල්ලක් කඩලා දාන්න,,
    පෙන විදියට අත්තිවාරම දිරලා, ගෙ වටෙට කානුවක් හාරලා සමුර්න කොන්ක්‍රිට් බොර්ඩ්‍ර්ර් එකක් දාන්න වෙවි, කමබි දාලා,,

    මෙ ඔක්කොම කරනවාට වඩා ලෙසි - ලාබයි වෙන එකක් ලක්ස 20කට වගෙ ගන්න එක,,,


    ඔය ගෙ ගන්න යන සල්ලි වියදම් කර්ලා මැදපෙරෙදිග පලෙයන් පවුල එක්කම්, නිකම් යන්නන් වාලෙ යන්න එපා, ජොබක් අරන් - වර්කින් වීසා එක පලෙයල්ලා,,,
    මෙ ගුබ්බෑයම් රටෙ ඉන්න එපා,
    මේ කතාවත් සාධාරනයි. වහල ටකරන් ගහපු එකක් ඒ කියන්නේ ලී ⁣ඔක්කොම දිරලා.බිත්ති තෙමිලා කාලයක්. එකෙන් කියන්නේ නඩත්තුවක් කරන එක අැත්තටම පාඩුයි. ඉඩම විතරක් ගනන් බලල ගන්න ලාබයි කියල හිතෙනවනම් ඩෝසර් කරලා ගෙදර අයින් කරන්න. පොඩියට හරි ගෙයක් හදන්නපටන් ගන්න දෙවනි option එක මේ කියන විදියට අවුරුදු දෙකක් වත් රටකට ගිහින් එන්න දෙන්නත් එකක්ම.
     
    • Like
    Reactions: king solomon