අැන්ටනාවක් වගේ නේ ..🙃
B Bitter Truth Well-known member Dec 19, 2015 23,750 46,166 113 Jun 14, 2026 #1 අැන්ටනාවක් වගේ නේ .. Reactions: Inigo Montoya
infernocus Well-known member Jul 8, 2025 2,988 6,158 113 Jun 14, 2026 #2 රෙදි කෑලි දෙකක් දැම්මම කඩං වැටෙනවා වගේනේ වීඩියෝ එකේ රෙදි දාද්දිත් කෑලි ටික කඩං වැටෙයි කියලා මම හිතුවෙ stainless steel කිවුවට බියර් කෑන් වගේ තුනී ඇලුමිනියම් බටද කොහෙද තියෙන්නෙ Reactions: Bitter Truth
රෙදි කෑලි දෙකක් දැම්මම කඩං වැටෙනවා වගේනේ වීඩියෝ එකේ රෙදි දාද්දිත් කෑලි ටික කඩං වැටෙයි කියලා මම හිතුවෙ stainless steel කිවුවට බියර් කෑන් වගේ තුනී ඇලුමිනියම් බටද කොහෙද තියෙන්නෙ
P planner123 Well-known member May 22, 2018 8,220 14,206 113 Jun 14, 2026 #3 I'm using this. Badu hodai. Reactions: Bitter Truth and Inigo Montoya
KSPathirana Well-known member Apr 22, 2015 7,684 9,755 113 Jun 14, 2026 #4 Chu??? Reactions: Bitter Truth
C_A_S_P_E_R Well-known member Apr 4, 2016 1,280 361 83 Jun 14, 2026 #5 meka maru. man gaawa thiyenawa. redi danne nathi welawata akulala thiyanna puluwan. space saving. habai 2 years wage yanakota corrosion enawa tikak bata wala Reactions: Bitter Truth
meka maru. man gaawa thiyenawa. redi danne nathi welawata akulala thiyanna puluwan. space saving. habai 2 years wage yanakota corrosion enawa tikak bata wala
saradiyel_uk Well-known member May 9, 2010 2,615 3,487 113 Jun 14, 2026 #6 මචං ඕකේ Stainless Steel එක තියනවා ඒක ගන්න. ප්ලාස්ටික් + ඇලුමිනියම් එක ගන්න එපා ප්ලාස්ටික් කෑලි ටික අවුවට කර උනාම බට ටික කඩන් වැටෙනවා. මම දැන් අවුරුදු 11ක් පාවිච්චි කරනවා සුදු යකඩ එක කිසි අවුලක්නෑ. පිලියන්දල - සුවාරපොල SAL Engineers එකෙන් ගත්තේ Reactions: Bitter Truth
මචං ඕකේ Stainless Steel එක තියනවා ඒක ගන්න. ප්ලාස්ටික් + ඇලුමිනියම් එක ගන්න එපා ප්ලාස්ටික් කෑලි ටික අවුවට කර උනාම බට ටික කඩන් වැටෙනවා. මම දැන් අවුරුදු 11ක් පාවිච්චි කරනවා සුදු යකඩ එක කිසි අවුලක්නෑ. පිලියන්දල - සුවාරපොල SAL Engineers එකෙන් ගත්තේ
P Pools Junior member Mar 5, 2026 66 41 18 Jun 14, 2026 #7 oya jathiya akakma thiyanawa. dan awuru 2 k wage daily used. dannam samahara than wala bata namila. habai price ake hatiyata watinawa wage Reactions: Bitter Truth
oya jathiya akakma thiyanawa. dan awuru 2 k wage daily used. dannam samahara than wala bata namila. habai price ake hatiyata watinawa wage