මේ වගේ portable chainsaw ගත්ත අය ඉන්නවද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    පොඩි බට් කරපු කොස් ගහක් වගේ කපන්න පුළුවන් වෙයිද මේකෙන්?

    9w46Q3k.jpeg

    https://s.daraz.lk/s.Djn
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    පොඩි බට් කරපු කොස් ගහක් වගේ කපන්න පුළුවන් වෙයිද මේකෙන්?

    9w46Q3k.jpeg

    https://s.daraz.lk/s.Djn

    ඔඉට ලාබයි බන් කියතක් අරන් කපන එක. මටත් ඔය අමාරුව තිබ්බා ඉස්සර. ඒක සැහෙන සල්ලි නස්ති කලාට පස්සෙ හරි ගියා.

    DIY කියන්නෙ හොඳ කරන්න අමාරුම පුකේ අමරුවක්
     
    • Like
    Reactions: Lionzzz and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ඔඉට ලාබයි බන් කියතක් අරන් කපන එක. මටත් ඔය අමාරුව තිබ්බා ඉස්සර. ඒක සැහෙන සල්ලි නස්ති කලාට පස්සෙ හරි ගියා.

    DIY කියන්නෙ හොඳ කරන්න අමාරුම පුකේ අමරුවක්

    ඵක්කෝ රෙන්ට් ඵකට ගන්නව බං..මට මේ ගෙදර හුළගට වැටිච්ච කොස් ගහක් තියෙනව කපන්න ඒකයි..මම බැලුවේ හොඳනම් අරන් තියාගන්න කවදහරි අායෙත් ඕනවුනොත් ගන්න.ඵහෙම නිතරම use වෙන්නෙත් නෑනේ..

    OZiEKva.jpeg
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඵක්කෝ රෙන්ට් ඵකට ගන්නව බං..මට මේ ගෙදර හුළගට වැටිච්ච කොස් ගහක් තියෙනව කපන්න ඒකයි..මම බැලුවේ හොඳනම් අරන් තියාගන්න කවදහරි අායෙත් ඕනවුනොත් ගන්න.ඵහෙම නිතරම use වෙන්නෙත් නෑනේ..

    OZiEKva.jpeg

    මාත් ඉස්සර ඔය "කවදාහරි ආයි ඕනවෙයි" කියලා තමා සල්ලි විසි කලේ 🤭 🤭 . අන්තිමට කවදාවත් ඕන උනේ නෑ. කුනු කොල්ලෙට වික්කා, නැත්ත ගෙදර තිබිලම කැඩිලා ගියා.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    අඩෝ හුළගට වැටුනා කියලා නෑ කොස් නම් කොස්
    ඕක උබ කනකොට පොලිසියෙන් එන්න පුළුවන්. ලෝක ලෙඩවල් ඕවා
    ග්‍රාමසේවක දැනුවත් කරලා ඉදපන් ඉස්සෙල්ලාම.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔඉට ලාබයි බන් කියතක් අරන් කපන එක. මටත් ඔය අමාරුව තිබ්බා ඉස්සර. ඒක සැහෙන සල්ලි නස්ති කලාට පස්සෙ හරි ගියා.

    DIY කියන්නෙ හොඳ කරන්න අමාරුම පුකේ අමරුවක්
    මම නම් DIWhy තමයි.
    තනියම හදන්න බරගානක් වියදම් කරලා අන්තිමට කඩෙන් ගේනවා.
     
    • Haha
    Reactions: a2mdb

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මම නම් DIWhy තමයි.
    තනියම හදන්න බරගානක් වියදම් කරලා අන්තිමට කඩෙන් ගේනවා.

    හහා ඔව් බන්. ඔය වාහන හොදන්න ප්‍රෙශර්වොශර් ගන්න එකත් ඔය වගේ ලෙඩක් තමා. මට ඊට වඩා ලෙසි 850ක් දීලා කාර් වොශ් එකෙන් හොදගන්න එක.
     
    • Like
    Reactions: Nisala88

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඔක නන් තේරුමක් නෑ වගෙ.. ඔය ගහට නන් මන්නෙ තිබුනා නන් ඇති. ඔයිට ලොකු අතු කපනවා බන් මන්නෙන් මමත්. අපරාදේ සල්ලි
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ඵක්කෝ රෙන්ට් ඵකට ගන්නව බං..මට මේ ගෙදර හුළගට වැටිච්ච කොස් ගහක් තියෙනව කපන්න ඒකයි..මම බැලුවේ හොඳනම් අරන් තියාගන්න කවදහරි අායෙත් ඕනවුනොත් ගන්න.ඵහෙම නිතරම use වෙන්නෙත් නෑනේ..

    OZiEKva.jpeg
    ඔක මන්නයක් අරන් කපපන් බනිසෝ
     
    Ramsay Bolton

    Well-known member
  • Jul 12, 2023
    320
    725
    93
    Chainsaw ගෙන්නන් බෑ දැන් මං දන්න තරමින්.. ගෙන්නුවොත් රාජසන්තකයි
     
    • Like
    Reactions: weere_singhe

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    පොරොවෙන් කපල දාහන්. නැත්තන් ටැංකියක් 1500 යි කපලා දෙනවා chain saw තියන උන්.
     
    Similar threads