ට්‍රම්ප් පිස්සා පිස්සුවක් නටලා පටන් ගත්ත අවුරුද්ද නේ..කෙලම වෙලා යයි වගේ...
USA walin Pali Ganna Israel walata Bucket ekak daanna wage yanne
Trump Kiyanne Pissek uuta Godak USA evun kaemathi ne Eth Jo Baiden la LGBTQ reddak alagena America wa haapu nisa Trump ta balaya awaa .ට්‍රම්ප් කාරයා ලෝකෙම අවුලවන්න අාපු මූසලයෙක්..උෟට තාම හුරේ දානවා මෝඩයෝ ටික දෙනෙක්..බලපංකෝ ඉස්සරහට වෙන දේ..
Trump denna thibba eka thama ban Thekola walata weradila dunneඋබලගේ වැරැද්ද...ට්‍රම්පට නොබෙල් සාම තෑග්ග දුන්නේ නෑනේ.
දැන් ඌ යුද්ද හදලා හරි සමේ අරන් සාම තෑග්ග ගන්න හදන්නේ
සාම තෑග්ග ගත්ත ගැනි කියනවා රටට ගහලා ආණ්ඩුව පන්නන්නලු...Trump denna thibba eka thama ban Thekola walata weradila dunne![]()


උබලගේ වැරැද්ද...ට්‍රම්පට නොබෙල් සාම තෑග්ග දුන්නේ නෑනේ.
දැන් ඌ යුද්ද හදලා හරි සමේ අරන් සාම තෑග්ග ගන්න හදන්නේ

අයිස්ලන්ත මුහුදේදී අමෙරිකාවෙන් ප්‍රහාරාත්මක මෙහෙයුමක්!
රුසියානු නෞකාවක් අත්අඩංගුවට!
රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාවක් උතුරු අත්ලාන්තික් සාගරයේදී අමෙරිකානු හමුදා භාරයට ගත් බව අමෙරිකාව මෙරට වේලාවෙන් අද (07) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කළේය.
සති දෙකක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව අමෙරිකානු සම්බාධක කඩකිරීම ඇතුළු චෝදනා රැසක් මත මෙම නෞකාව අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නෞකාවට එරෙහිව පවතින ප්‍රධාන චෝදනා වන්නේ අමෙරිකානු සම්බාධක නොතකා වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම සහ ඉරාන තෙල් ප්‍රවාහනය කිරීමට සහාය වීමයි.
විදෙස් වාර්තා පවසන පරිදි, අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍ය දූපත් අතර මුහුදු සීමාව හරහා ගමන් කරමින් තිබියදී අමෙරිකානු හමුදා මෙම නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇත. මෙම මෙහෙයුමේ ඇති සුවිශේෂීත්වය වන්නේ රුසියානු ආරක්ෂක වළලු මධ්‍යයේ මෙය සිදුවීමයි. අමෙරිකානු හමුදා මෙම නෞකාව ලුහුබඳින බව දැනගත් රුසියාව, එහි ආරක්ෂාව වෙනුවෙන් සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් යොදවා තිබුණි. කෙසේ වෙතත්, අමෙරිකාව විසින් නෞකාව සිය භාරයට ගන්නා අවස්ථාවේදී පවා රුසියානු සබ්මැරීනය සහ යුධ නෞකාව ඒ අසලම තිබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.
මෙම සිදුවීමත් සමඟ අත්ලාන්තික් සාගර කලාපයේ අමෙරිකාව සහ රුසියාව අතර පවතින යුධමය සහ දේශපාලනික නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.