🧭 🐯ජෙප්පොන්ට කෑම්පෙන් කරන්න, රැලි හදන්න සල්ලි දුන්නේ අපි, කොටි ඩයස්පෝරාවේ.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    මහින්ද මහත්තයට බය වෙන එක ගැන අර්චුනාට මම ගරු කරනවා ඒත් මූව අපේ ක්ලෝස් සර්කල් එකේ ඉන්න කරුණා පිල්ලෙයාන් වගේ විස්වාසවන්ත ඈයෝ ගොඩට දාගන්න තරම් හදිස්සි වෙන්න එපා. අපි ටිකක් ඉවසලා ඉමු. අපේ පැත්තට කතා කරන හැම එකාවම එක පාරටම විශ්වාස කරන්න නරකයි. මේක මොලෙන් ගහන ගේමක්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,978
    49,287
    113
    සේදවත්ත
    අවුලක් නෑ සල්ලි දුන්නේ බලය ගන්න නම් එක ඉවරයි.

    මහින්ද කොටින්ට සල්ලි දුන්නේ උන්ව විනාස කරන්න නම් එකත් ඉවරයි 🤣