කතරගම සංචාරය | තනිවම එක දවසින්... ~ 2026-06-11

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,724
    3,103
    113
    37
    @ katubedda
    සමහරක් වැහි තියනවා මචං එපාම වෙන, ඒත් මාර ඒවා තියනවා. පාරවල් වල යද්දි, වැස්සට නතරවුනු පොඩි කඩ කෑලි මතක් වෙලා අයේ බලනවා. සමහර තැන් දැන් නැහැ. කාපු කඩවල් වැහිලා. ඒක වෙන එකක් මචං. වැස්සකට හදිසියකට ගොඩ වෙලා ගහපු කයියවල් දුර දිග ගිහින් තාමත් ඒ පාරවල් වල යද්දි ඒ කඩවල් වල මිනිස්සුන්ට කතා කරලා යනවා ඉතිං.
    වැස්සේ ගැහි ගැහි තෙමිලා නවතින තැනට ගිහින් හොඳට නාලා උණු කිරි කෝප්පයක් බොන කොට කොහොම ද, ඕකටම සෙට් වෙන කෙල්ලෙකුත් හිටියාම මාර එකක් බන්, වචනෙන් කියන්න බෑ ඉතිං. වැස්ස කරදරයක් වෙන තැනුත් තියනවා. ඒත් අපි වැස්සකට තෙමෙන්නෙත් කාලෙකින් නේ බන්.. :love2:
    මටත් ඔහොම කාලයක් තිබ්බා. ඔය ගොඩක් වැහිවලට නතරවෙලා ඉන්නවට වඩා තෙමි තෙමි යන එක එක හොදයි. මොකද කිලොමීටරයක් විතර ගියාම වැස්ස ඉවරයි.
    ඔය ආතල් එක ඉතින් දන්න එකා දන්නවා. අවුරුදු දහයකට කලින් අතීතයක් උබ මතක් කරා මචං. තැන්ක්ස්.
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    641
    944
    93
    මහින්ද පාර හැදුවෙ නැත්නන් ඔය ගමන තවත් ආතල්

    කොලබ මාතර පැය 4යි
    මාතර කතරගම පැය 4යි

    කැරි මයිනා

    ------ Post added on Jun 12, 2026 at 11:54 PM
     
    • Like
    Reactions: PASAN147

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    778
    1,316
    93
    Heiyanthuduwa - Kelaniya
    මහින්ද පාර හැදුවෙ නැත්නන් ඔය ගමන තවත් ආතල්

    කොලබ මාතර පැය 4යි
    මාතර කතරගම පැය 4යි

    කැරි මයිනා

    ------ Post added on Jun 12, 2026 at 11:54 PM
    දැන් හයිවේ ගියොත් කොළඹ කතරගම පැය 4 යි 🙏
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,713
    3,378
    113
    මටත් ඔහොම කාලයක් තිබ්බා. ඔය ගොඩක් වැහිවලට නතරවෙලා ඉන්නවට වඩා තෙමි තෙමි යන එක එක හොදයි. මොකද කිලොමීටරයක් විතර ගියාම වැස්ස ඉවරයි.
    ඔය ආතල් එක ඉතින් දන්න එකා දන්නවා. අවුරුදු දහයකට කලින් අතීතයක් උබ මතක් කරා මචං. තැන්ක්ස්.
    ඔය පලාතෙන් පලාතට හුළඟේ සුවඳ වෙනස්, කාර් එකේ යද්දි AC දාගෙන shutter වහගෙන යන්නේ. ඒ වගේ නෙමෙයි බයික් එකේ යද්දි 180-200 විතර view එකත් එක්ක වෙනම වයිබ් එකක්, down south හික්කඩුවේ ඉඳන් මිරිස්සට යන ටික නෙමෙයි මාතර ඉඳන් තංගල්ලට යනකම් තියෙන්නේ, තංගල්ලේ ඉඳන්න නෝනගම හංදිය පැත්තට කතරගමට යද්දි වෙන සුවඳත් ගස් කොලන් සම්පූර්ණයෙන් වෙනස් එතනින් කතරගම වෙන එකක්, ඇඹීලිපිරිටයට ගිහින් සංඛපාල උඩවලව පැත්ත පාස් කරන් පැල්මඩුල්ල වෙන වයිබ් එකක්. එතකොට අර දුවිල්ලයි. රස්නෙයි එක්ක එන නෝනගම හරියේ හුළං වල සුවඳ වෙනම එකක් වෙනවා. එතනින් පැල්මඩුල්ලෙන් බෙරගල ඇල්ලුවාම වෙනම ලෝකයක්, හපුතලෙන් කැප්පෙටිපොල පැත්තට දාලා නුවර එළි යන කොට වෙන එකක්, මඩකලපු පාසිකුඩා වෙනම වයිබ් එකක්, කාලෙකින් මාත් බයික් එකෙන් රවුමක් දැම්මේ නෑ, යන්න ඕනේ වෙලාවක් හදාගෙන, බයික් එකත් හදාගෙන් දවස් 3-4ක රවුමක්.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    සමහරක් වැහි තියනවා මචං එපාම වෙන, ඒත් මාර ඒවා තියනවා. පාරවල් වල යද්දි, වැස්සට නතරවුනු පොඩි කඩ කෑලි මතක් වෙලා අයේ බලනවා. සමහර තැන් දැන් නැහැ. කාපු කඩවල් වැහිලා. ඒක වෙන එකක් මචං. වැස්සකට හදිසියකට ගොඩ වෙලා ගහපු කයියවල් දුර දිග ගිහින් තාමත් ඒ පාරවල් වල යද්දි ඒ කඩවල් වල මිනිස්සුන්ට කතා කරලා යනවා ඉතිං.
    වැස්සේ ගැහි ගැහි තෙමිලා නවතින තැනට ගිහින් හොඳට නාලා උණු කිරි කෝප්පයක් බොන කොට කොහොම ද, ඕකටම සෙට් වෙන කෙල්ලෙකුත් හිටියාම මාර එකක් බන්, වචනෙන් කියන්න බෑ ඉතිං. වැස්ස කරදරයක් වෙන තැනුත් තියනවා. ඒත් අපි වැස්සකට තෙමෙන්නෙත් කාලෙකින් නේ බන්.. :love2:

    gedara wahina wassa wage neme duraka gihin set wena wahi , ewa patta ban. bike eke tharam kisima athal ekak naha gaman yanna

    ඔය පලාතෙන් පලාතට හුළඟේ සුවඳ වෙනස්, කාර් එකේ යද්දි AC දාගෙන shutter වහගෙන යන්නේ. ඒ වගේ නෙමෙයි බයික් එකේ යද්දි 180-200 විතර view එකත් එක්ක වෙනම වයිබ් එකක්, down south හික්කඩුවේ ඉඳන් මිරිස්සට යන ටික නෙමෙයි මාතර ඉඳන් තංගල්ලට යනකම් තියෙන්නේ, තංගල්ලේ ඉඳන්න නෝනගම හංදිය පැත්තට කතරගමට යද්දි වෙන සුවඳත් ගස් කොලන් සම්පූර්ණයෙන් වෙනස් එතනින් කතරගම වෙන එකක්, ඇඹීලිපිරිටයට ගිහින් සංඛපාල උඩවලව පැත්ත පාස් කරන් පැල්මඩුල්ල වෙන වයිබ් එකක්. එතකොට අර දුවිල්ලයි. රස්නෙයි එක්ක එන නෝනගම හරියේ හුළං වල සුවඳ වෙනම එකක් වෙනවා. එතනින් පැල්මඩුල්ලෙන් බෙරගල ඇල්ලුවාම වෙනම ලෝකයක්, හපුතලෙන් කැප්පෙටිපොල පැත්තට දාලා නුවර එළි යන කොට වෙන එකක්, මඩකලපු පාසිකුඩා වෙනම වයිබ් එකක්, කාලෙකින් මාත් බයික් එකෙන් රවුමක් දැම්මේ නෑ, යන්න ඕනේ වෙලාවක් හදාගෙන, බයික් එකත් හදාගෙන් දවස් 3-4ක රවුමක්.

    Thama mama cover karanne Central Highland , Downsouth , Northwest line ekama bucket listed. thama start kare naha

    Screenshot from 2026-06-14 14-18-54.png

    ------ Post added on Jun 14, 2026 at 2:18 PM
     
    • Love
    Reactions: Emarald

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,646
    15,197
    113
    New Zealand
    මාත් එක සැරයක් බයික් වල කතරගම ගියා. යද්දි අපි පාන්දර 4ට විතර පිටත් උනා. එදා පොඩී වැස්සක් සෙට් උනා. කලුතර් බෝධියටත් පඩුරක් දාගෙන කන් දේ විහාරයට ආවා 6 විත වෙද්දි. ඊට පස්සෙ ඒ පන්සලටත් ගිහින් ගාල්ල මාතර හම් බන් තොට මත්තල පැත්තෙන් කතරගමට ආවා. කොහොම හරි අපි කතරගමට ආවා 2 විතර වෙද්දි. ඊට පස්සේ නවතින තැනක් අරන් වොෂ් එකක් දාලා කතරගම 6 පූජාවට ගියා. ඒක ඉවරවෙලා කිරිවෙහෙරටත් ගිහින් ආවා. පහු වෙනිදා උදේම සෙල්ලකතරගම ගිහින් ලක්‍ෂ්මි දේවාලටත් ගිහින් ආවා. ගෙදර එද්දි රත්නපුර පැත්තෙන් ආවේ. ඒ පැත්තේ පාර පට්ට ලස්සනයි. රත්නපුරේදි සමන් දෙවාලයටත් ගියා. කොහොම හරි රැ වෙන්න කලින් කොළඹ ආවා. යාළුවෝ එක්ක බයික්වල, එහෙම නැත්නම් තනියෙම ට්‍රිප් යන එකත් පට්ට ආතල් බන්. දැන් මේ වගේ ට්‍රිප් යන්න නිදහසක් නෑ
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,713
    3,378
    113
    Konda ridenne nedda
    උඹ පදින බයික් එක අනුව තමයි නේ.! හොඳ බයික් එකක් යූස් කරන්න. බොරු කියන්න ඕනේ නෑ FZ V2 එකකුත් මං කාලයක් පැද්දා, කොන්ද නම් අවුලක් උනේ නෑ, හැබැයි knees වලට weight එක එනවා වගේ දැනේනවා දුර යද්දි, knees පොඩ්ඩක් රිදෙන්න ගත්තා. ටිකක් offroad වගේ පදිනවනම්, japan adv බයික් එකක් ගන්න.

    Thama mama cover karanne Central Highland , Downsouth , Northwest line ekama bucket listed. thama start kare naha

    View attachment 266957
    ------ Post added on Jun 14, 2026 at 2:18 PM
    නියමයි මම ගිහින් නැත්තේ බයික් එකෙන්, පුත්තලම මන්නාරම ජැෆ්නා වවුනියා විතරයි. අනෙක් හැම පැත්තෙම වගේ රෝන්දේ ගහලා තියනවා. OL ඉවර වෙලා පටන් ගත්තේ සැරටම travel කලේ කැම්පස් කාලේ, ඒක නම් පිස්සුවක්, වර්ජනයක් වගේ සෙට් වුනාම මසේ දෙක නිවාඩු නේ. අයේ ඉතිං යනවා යනවා ඉවරයක් නෑ..
    ------ Post added on Jun 14, 2026 at 5:58 PM