අම්මගෙ ඊයෙ ගත්ත ලිපිඩ් ප්‍රොෆයිල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,814
    113
    අම්මගෙ SGPT එකත් 24 ට අඩු වෙලා :cool:

    GT0RIKa.png
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,262
    1
    59,536
    113
    Mother Earth
    ඇන්ටි දැන් කෙට්ටු වෙලා ඇති. මම කලින් පාර එනකොට මහතයිනේ. 🤷‍♂️
     
    • Haha
    Reactions: Thiefx

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,676
    1
    42,814
    113
    Ekane BN . Amma beheth nogenada me gaana?
    බෙහෙත් බොනව අම්ම
    හැබැයි කොලෙස්ටරෝල් වලට බොන්නෙ Ezetimibe

    මේ පහළ තියෙන ඒව අම්මට ලියල නෑ
    Atorvastatin
    Rosuvastatin
    Simvastatin

    ඉස්සර දුන්න අම්මට Atorvastatin 10mg

    SGPT එක අවුල් ගිය නිසා ඩොක්ටර් ඒක නැවැත්තුව. දැං ගොඩක් කල්
     
    Last edited:
    • Like
    Reactions: NRTG and eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,492
    3,108
    113
    බෙහෙත් බොනව අම්ම
    හැබැයි කොලෙස්ටරෝල් වලට බොන්නෙ Ezetimibe

    මේ පහළ තියෙන ඒව අම්මට ලියල නෑ
    Atorvastatin
    Rosuvastatin
    Simvastatin

    ඉස්සර දුන්න අම්මට Atorvastatin 10mg

    SGPT එක අවුල් ගිය නිසා ඩොක්ටර් ඒක නැවැත්තුව. දැං ගොඩක් කල්

    IWhsijL.png
    SGPT kiyanne mokakda .. Ape ammata denne Atorvastatin eka...
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,610
    10,503
    113
    35
    Spain
    අනුරාධ හොඳ කොල්ලෙක්, අම්මලාට ආදරෙයි. මන් එහෙම උන්ට කැමතියි.
    @Sinha Le වගේ වෙස සක්කිලි බල්ලොන්ට අම්මලා කියන එක තේරෙන්නේ නැහැ නේ. මොකද උන්ට අම්මෙක් ඉඳල නැහැ. කානුවක දාල බලුපැටියෙක් වගේ බෙරිහන් දෙනකොට මූ අහුලාගෙන ගිහින් අනාත නිවාසෙකට දීල. එදා ඉඳල සමාජය ගැන මූ වෛරයෙන් ඉන්නේ. හොඳට ඉන්න පවුල් දැක්කම විස කටු ඇනෙනවා වගේ. අම්මලාට සත්කාර කරනවා දැක්කම මූට පිස්සු හැදෙනවා. සක්කිලි බල්ලෙක් නේ මූ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,849
    4,032
    113
    අම්මගෙ SGPT එකත් 24 ට අඩු වෙලා, අම්මගේ පැන්ෂන් එක 24 කින් වැඩි වෙන්න කියල අපි ප්‍රාර්තනා කරනව.

    එතකොට අම්මගේ එකම පුතාට වැඩියෙන් රයිස් කොත්තු ගෙනල්ල කන්න පුළුවන්, පූසන්ටත් හොද මාළු ලැබේවි, බල්ලන්ටත් හොද කෑම ලැබේවි.
    කොල්ලටයි, බල්ලටයි,පුසටයි හැම මාසෙම රජ මගු වගේ තියේවි
     
    මචං මම @Sinha Le නෙමේ :(

    මීට අවුරුදු 3 කට විතර උඩදි අපේ ගෙදර ආර්ථිකෙ හොද මට්ටමක තිබුණ
    බඩු මිල ඩබල් ගියාට පස්සෙ අමාරුවෙන් ඇදං යන්නෙ
    ඉස්සර අපි නංගිගෙන් කීයක්වත් ඉල්ලන්නෙ නෑ
    දැං නංගිගෙ සපෝට් එක නැතුව බෑනෙ බං යං තං කාල බීල ඉන්නවත්

    SGPT kiyanne mokakda .. Ape ammata denne Atorvastatin eka...

    අක්මාව හොදින් තියෙනවද කියල බලන ටෙස්ට් එකක්
    මං හිතන්නෙ අගය 35 ට අඩුවෙන් තියෙන්න ඕන

    අක්මාවට ස්ට්‍රෙස් වුණාම ඔය එන්සයිමය නිදහස් කරනව
    SGOT කියල ටෙස්ට් එකකුත් තියෙනව. ඒකත් අක්මාව සම්බන්ධව තමා

    1. SGPT
    2. SGOT
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,849
    4,032
    113
    මීට අවුරුදු 3 කට විතර උඩදි අපේ ගෙදර ආර්ථිකෙ හොද මට්ටමක තිබුණ
    බඩු මිල ඩබල් ගියාට පස්සෙ අමාරුවෙන් ඇදං යන්නෙ
    ඉස්සර අපි නංගිගෙන් කීයක්වත් ඉල්ලන්නෙ නෑ
    දැං නංගිගෙ සපෝට් එක නැතුව බෑනෙ බං යං තං කාල බීල ඉන්නවත්
    ඔව් බන් කොරෝනා එන්න කලින් අපිටත් එහෙමයි. අපේ ගෙවල් වලත් හොදට සල්ලි ගැවසුන. දැන් නම් ටිකක් අමාරුවෙන් යන්නේ ඉතිං.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,660
    11
    3,246
    113
    අනූ exercise ECG කරන්න.

    මගෙ යාලුවෙක්ට රිපෝට් හොදට තිබිලා හාර්ට් ඇටෑක් එකක් ආවා.

    දැ‍‍ං බෙහෙත් කන්දක් බොනවා.

    ඔපරේට් කරන්නත් වේවි.

    පරිස්සමෙන් මචං .

    මගෙ යාලුව නිකම් ඉන්නෙම නෑ හොදට ක්‍රියාශීලි දුවලා පැනලා වැඩ කරන කෙනෙක් . කොටින්ම කිව්වොත් පැය 18 විතරම වැඩ.
     
    • Like
    Reactions: AnuradhaRa