කෙල්ල මේ බෙහෙත ඉල්ලනවා. මොකද්ද මේ බෙහෙත..?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    @Lovtus මෙන්න බොගෙ ගැනිට මු මහත් වෙන්න පෙති වගයක් කවන්න හදන්නේ.
    අඩෝ අඩෝ..
    මේ අනුන්ගේ ගෑනියෙක් නෙවෙයි.
    පණ වගේ මට ආදරේ කෙල්ල මේ.
     
    • Love
    Reactions: Yudewwa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,752
    113
    කෙල්ල යාළුවෝ එක්ක දවස් තුනක trip එකක් ගිහින් හවස ආවේ...

    ඔලුව රිදෙනවාලු හොඳටම..
    මට කිව්වා පොස්තිනර් වන් කියලා බෙහෙතක් තියනවා, ඒක උදේම ගෙනල්ලා දෙන්න කියලා..

    මේක හැම ෆාමසියකම තියෙනවද යාලුවනේ..?
    මේ වෙලාවේ ගන්න පුළුවන් ද..?

    ඉක්මනට උත්තරයක් දෙන්න.
    කෙල්ල පව් බං.
    අමාරුවෙන් ඉන්නේ..
    umba O/L wenakanwath igena gatta ekek nan oya wage gon joke me wage High IQ tiyena un inna forum wala danne na.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    umba O/L wenakanwath igena gatta ekek nan oya wage gon joke me wage High IQ tiyena un inna forum wala danne na.
    මට තේරෙනවා බ්‍රෝ මොකක් හරි අවුලක් තියෙනවා කියලා.

    උඹ හරි මේක jok එකට ගන්නේ නැතිව මට කියපන් මොකද්ද siin එක කියලා.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,752
    113
    මට තේරෙනවා බ්‍රෝ මොකක් හරි අවුලක් තියෙනවා කියලා.

    උඹ හරි මේක jok එකට ගන්නේ නැතිව මට කියපන් මොකද්ද siin එක කියලා.
    wena kollek umbe kellage yoniya athule shukra paha karala
    umbata okiwa bandala anunge lamainta umbe wasagama denna asawak nattan oka ikmantama gihin deepan bro
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    ඕක අලුතෙන් හොයාගත්ත බෙහෙතක් බන්

    කපල් එකක love එක මනින්න හදල තියෙන්නේ
    ඕක කොල්ලා බිව්වම කෙල්ල කොල්ලට ඇත්තටම love නම් කෙල්ල ඉබේම බඩ වෙන විදියට හදල තියෙන්නේ .
    ඕක කෙල්ලට දෙන්නේ නැතුව උබ බීල චෙක් කරපං !!
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    wena kollek umbe kellage yoniya athule shukra paha karala
    umbata okiwa bandala anunge lamainta umbe wasagama denna asawak nattan oka ikmantama gihin deepan bro
    වෙන්න බෑ බං.
    ඒකී Virgin.
    මමවත් අත තියලා නෑ..
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    ඕක මචන් ගන්නෙ හමෙ සියම් තැන් පැලුනම ගන්න්. ගොඩක් කාලෙකින් ලින්ග්කව එකතු නොවි ඉදලා එකතු උනාම යෝනියේ ඇතිවන පැලුම් වලට ගාන්න ගන්නෙ.
    ටිකක් ලොකු පුරුශ ල්න්ගයක් ඇතුල් කරාම ඔහොම වෙනවා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    ඕක මචන් ගන්නෙ හමෙ සියම් තැන් පැලුනම ගන්න්. ගොඩක් කාලෙකින් ලින්ග්කව එකතු නොවි ඉදලා එකතු උනාම යෝනියේ ඇතිවන පැලුම් වලට ගාන්න ගන්නෙ.
    ටිකක් ලොකු පුරුශ ල්න්ගයක් ඇතුල් කරාම ඔහොම වෙනවා.
    වෙන්න බෑ නේද..
    උඹලා මොන දේ ගැන අහුවත් ඒක sex එක්ක ගාවනවා.

    කෙල්ල බෙහෙත ඉල්ලුවේ ඔලුව රිදෙන එකට.

    ප්ලීස් මචං. ආතල් එකට ගන්න එපා.
     
    • Wow
    Reactions: IMUNA

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,406
    11,129
    113
    හඳට කිට්ටුව
    කෙල්ල යාළුවෝ එක්ක දවස් තුනක trip එකක් ගිහින් හවස ආවේ...

    ඔලුව රිදෙනවාලු හොඳටම..
    මට කිව්වා පොස්තිනර් වන් කියලා බෙහෙතක් තියනවා, ඒක උදේම ගෙනල්ලා දෙන්න කියලා..

    මේක හැම ෆාමසියකම තියෙනවද යාලුවනේ..?
    මේ වෙලාවේ ගන්න පුළුවන් ද..?

    ඉක්මනට උත්තරයක් දෙන්න.
    කෙල්ල පව් බං.
    අමාරුවෙන් ඉන්නේ..
    Congratulations,
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,997
    7,013
    113
    Narcissistic Sociopath Manipulator
    තාම ගත්තෙ නැත්ද? දැන් නං බීලා වැඩක් නැහැ. දැන් විසදුම :

    durable-steel-hanger-blue-cap-250x250.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,141
    113
    මේකා ලෝකෙ කාල වතුර බීපු එකෙකෙ. උපදෙස් දෙන්න ආව ලමයි දැන් ගෙදර යන්න
     
    • Haha
    Reactions: supun_sg

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    මේකා ලෝකෙ කාල වතුර බීපු එකෙකෙ. උපදෙස් දෙන්න ආව ලමයි දැන් ගෙදර යන්න
    එහෙම කියන්න එපා මිත්‍රයා.
    අවාසනාවන්ත සිදුවීමක්නේ වෙලා තියෙන්නේ..
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,891
    3,224
    113
    වෙන්න බෑ නේද..
    උඹලා මොන දේ ගැන අහුවත් ඒක sex එක්ක ගාවනවා.

    කෙල්ල බෙහෙත ඉල්ලුවේ ඔලුව රිදෙන එකට.

    ප්ලීස් මචං. ආතල් එකට ගන්න එපා.
    පවු බන් උබ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,946
    113
    පවු බන් උබ
    උඹලා මොකද්ද මේ කියන්නේ මෙතන?

    කෙල්ල කතා කරන්නෙත් නෑ බං.
    අසනීපය වැඩි වෙලා ද දන්නේ නෑ.

    ඊයේ නම් බෙහෙත් ගන්න ඕනි කියල කොහේද ගිහින් ආවා හැබැයි.
     
    • Like
    Reactions: IMUNA