කොහොමද මේ කාර් එකේ දොර අරින්නෙ?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    දෙකම වෙන්න පුළුවන්
    A . පරණ කාර් වල යතුරු කට ගෙවිලා තියෙන්නේ. මොකක් හරි දිග හරි යතුරක් දාපුවාම ඇරෙන ඒවා තියනවා
    B. ඔකේ ලොක්‌ එකට එන්නේ කුරක් නේ. එක ඉස්සිලා තියනවා කියන්නේ ලොක්‌ වෙලා නෑ. එක දැක්ක බුවා නිකන් ම අරිනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,678
    12,887
    113
    35
    Spain
    වාහන ඇතුලේ පෙනෙන්න මොකවත් තියන්න එපා, කුඩු සික් කාරයෝ වීදුරුව බිඳලා හරි උස්සනවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    පට්ට හොරු තොගයක් ඉන්නේ දැන් පරිස්සමෙන්..ඕකුන්ගේ අඩු කඩන්න තියෙන්නේ අහු උනොත් පොලිසියට බාර දෙන්න කලින්..

     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,868
    2,003
    113
    පට්ට හොරු තොගයක් ඉන්නේ දැන් පරිස්සමෙන්..ඕකුන්ගේ අඩු කඩන්න තියෙන්නේ අහු උනොත් පොලිසියට බාර දෙන්න කලින්..



    These thieves could be ex offenders..

    Without a proper plan to reintegrate them into the society, there's no point in letting them go after serving their sentence as they have no other option than re offending..

    Eg aswasuma for temporary duration, opening up of homeless shelters and employment providing agencies..
     
    • Like
    Reactions: topkollek

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,324
    8,450
    113
    රූකඩ රාජ්ජේ
    පට්ට හොරු තොගයක් ඉන්නේ දැන් පරිස්සමෙන්..ඕකුන්ගේ අඩු කඩන්න තියෙන්නේ අහු උනොත් පොලිසියට බාර දෙන්න කලින්..


    දැන් මිනිස්සු හොරකම් කරන්නේ නෑ .. ඔය පරණ ඒවා .. දැන් ඉස්සර තරම් ජීවත් වෙන්න අමාරු නෑ .. බඩු මිල හරිම අඩුයි 🤌🤌
     
    • Haha
    Reactions: topkollek