කාර් එක හෝදන්න ගියපු වෙලාවෙ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එකෙක් ඇවිත් වාහනෙ සයිඩ් එකෙන් පාර්ක් කරල ගියා. ටික වෙලාවකින් පොර ඇවිත් වම් පැත්තෙ දොර ඇරල ශිට් කියල දොර වහල වාහනේ අරන් වොශින් ඒරියා එකේ නවත්තලා එතන පොරට කියනවා රට පුරුද්දට වම් පැත්තෙ දොරමලු ඇරෙන්න ඩ්‍රයිවර්ගෙ පැත්ත කියලා.
     
    • Like
    • Haha
    Reactions: chathu05 and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,702
    13,447
    113
    🤍
    ganan gann epa , ub ganan gnnw kiyla dnn hind thm okun krnne ohom, ube wahane mokkd , uge vahane mokkd