මේ මිනිහව රස්සවෙන් අස් කලා ද.

Bam

Well-known member
  • Apr 6, 2025
    4,816
    11
    3,363
    113
    තොරතුරු දැන ගැනීමේ පනතින් මෙයා කොහෙද වැඩ කරන්නෙ කියලා දැන ගන්න බැරිද ?

    මේ වගේ අයගෙ විස්තර දාලා ඩේටා බේස් එකක් හැදුවොත් මොකො.

    🚔🚔

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,788
    3,252
    113
    පොලිසියෙත් වාහනයක් දැක්කම, කාලා ඇඳලා ඉන්න එකෙක් දැක්කම ඉරිසියා හිතෙන සෙට් එකක් ඉන්නවා. උන්ගෙන් පරිස්සම් වෙයල්ලා. මට කිව්වෙත් පොලිසියෙම වැඩ කරන යාළුවෙක්. මේ බුලත් හපයා දැක්කම මට හිතුනේ එච්චරයි.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,566
    1,644
    113
    පොලිසියෙත් වාහනයක් දැක්කම, කාලා ඇඳලා ඉන්න එකෙක් දැක්කම ඉරිසියා හිතෙන සෙට් එකක් ඉන්නවා. උන්ගෙන් පරිස්සම් වෙයල්ලා. මට කිව්වෙත් පොලිසියෙම වැඩ කරන යාළුවෙක්. මේ බුලත් හපයා දැක්කම මට හිතුනේ එච්චරයි.
    Ow. Unta mara aulk enne ethakota
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,460
    1
    59,903
    113
    Mother Earth
    අරූ කතාවෙන් බබා හුක්කුන් පාට් දැම්මට කියන්න බෑ. වීඩියෝ එක බලන කෙනාට හිතෙන්නෙ වෑන් එකේ එකා හොඳ මිනිහෙක් කියලා. ගොඩක් වෙලාවට ඌ guilty නැත්තම් ඌව වෙවුලන්න විදිහකුත් නෑ. අනික ඔච්චර calmness වෙන්නත් බෑ. තරහ යනවා. 🤷‍♂️
     
    • Like
    Reactions: Bam

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,977
    9,758
    113
    අරූ කතාවෙන් බබා හුක්කුන් පාට් දැම්මට කියන්න බෑ. වීඩියෝ එක බලන කෙනාට හිතෙන්නෙ වෑන් එකේ එකා හොඳ මිනිහෙක් කියලා. ගොඩක් වෙලාවට ඌ guilty නැත්තම් ඌව වෙවුලන්න විදිහකුත් නෑ. අනික ඔච්චර calmness වෙන්නත් බෑ. තරහ යනවා. 🤷‍♂️
    muge kalin videos tiyenawa. ewalth oya balu wadema thami karnne oya police kariya
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    823
    1,235
    93
    මෙ හුකන්න කලිනුත් viral උනා ඔය වගේම එහෙකට
    හැටි බලහන්, නින්දාවක් මූ යුනිෆොම් එකටත්, විට කන්න බෑ මුන්ට ඩියුටි වෙලාවෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,521
    18,150
    113
    මෙහෙම එකක් උනාම සිරාවට මොකද කරන්නෙ? මුන්ට ඕනෙ නම් දවස් 14 දාල යවන්න පුලුවන්නෙ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,912
    10,430
    113
    ලංකාවේ සාමාන්‍ය මිනිහෙක් අපරාධමය වැරද්දක් කලාම ඒ වැරැද්ද අපරාධමය වැරද්දක් කියලා නඩු දාලා දඬුවම් කරනවා

    ඒත් ඒ වරද්දම පොලිස් කාරයෙක් කරාම ඌට බොහෝ විට අපරාධමය වැරද්දක් කියලා නඩු දාලා දඬුවම් කරන්නේ නෑ

    හොඳම උදාහරණය පොලිසියට අරන්ගිහින් අතපය කුඩු වෙනකන් ගහපු පොලිස් කාරයන්ගෙන් 1% කටවත් දඬුවමක් නෑ
     
    • Like
    Reactions: Bam

    planner123

    Well-known member
  • May 22, 2018
    8,175
    14,129
    113
    Mu meeta kalinuth ohomama ekakata ahu wuna wage mathakai.
    Me a cn ekamada ? Nathnam repeat karalada ?
     
    • Like
    Reactions: Bam

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    මෙ හුකන්න කලිනුත් viral උනා ඔය වගේම එහෙකට
    හැටි බලහන්, නින්දාවක් මූ යුනිෆොම් එකටත්, විට කන්න බෑ මුන්ට ඩියුටි වෙලාවෙ
    mey ekama thamai ban
     
    • Like
    Reactions: Bam

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,997
    4,241
    113
    මේ හුත්තිගේ පුතා නළුවෙක්ද කොහෙද? දැන් වීඩියෝ කියක දැක්කද? තවමත් මු වැඩ ඒ කියන්නේ.
     
    • Like
    Reactions: sthiwanka and Bam