දැන් කාලෙ ටෙලිනාට්‍යය.. 🥴

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,172
    6,704
    113
    මොකද්ද බං මේ. වලු තියෙන කෙල්ලොද 🥴
    mokadda ban e huththata hai karala thiyenna..?

    KGoal IntimFlex
    The kGoal IntimFlex is an interactive pelvic floor trainer designed to track and strengthen your intimate muscles. Developed in tandem with the LiBDO intimate fitness program, it acts as a biofeedback device that guides you through exercises while tracking your progress via an app
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,564
    1
    99,767
    113
    33
    Kalutara
    අපේ ගෙදර tv එකක් නෑ 2012 ඉඳලා. මම tv බලන එක නැවැත්තුවේ 2010 🤮
    මාත් බැලුවෙ නෑ බන් කාලයක්. දැන් ජොබ නිසා බලනවා. නැත්තන් උදේ 8.30 ඉඳන් රෑ 11 වෙනකන් මැසිම ඉස්සරහම ඉන්න ගියොත් පිස්සු හැදෙයි. දැන් හවස 4.30ට වැඩ ඉවර කරලා ටීවී එක දාලා 7.30ට ඕෆ් කරනව නිව්ස් බලලා. ආයෙ මැසිම ඉස්සරහට ගිහින් ඉ‍ඳලා 11ට .11.30ට බුදියගන්නවා. කතා කරන්නවත් එකෙක් නැතුව ඉන්න පුලුවන්ද නැත්තන්. 😤
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,503
    9
    3,136

    උබට පැය 12+ වැඩ කරන්න වෙනවද :confused2:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,564
    1
    99,767
    113
    33
    Kalutara
    උබට පැය 12+ වැඩ කරන්න වෙනවද :confused2:
    නෑ බන්. පැය 8යි. ආයෙ ඉතින් මැසිම ඉස්සරහට වෙලා youtube එකෙයි බුකියෙයි එහාට මෙහාට යනවා රෑ 11 වෙනකන්.
     
    • Love
    Reactions: Bam