🏏 Sri Lanka Tour of West Indies [2026]

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,689
    1
    14,239
    113
    nahiii-nahi.gif

    දිනුම් දිනුම් යකෝ :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,093
    164,188
    113
    එකමත් එක රටක
    ado podi eka marune
    පොඩි එකා වැඩි . .
    ඌ අම්පයර් ටත් ටෝක් කරන්න ගිහින් උන්ගේ staff එකෙක් ඇදල ගත්තා . .
    IPL ගහපු උත්ත්ක් ඔලුවේ තියන් දිගටම ගහන්න බෑ ...

    kawda bn e ara gnda giye :lol:
    vishen halabage
    ------ Post added on Jun 15, 2026 at 6:40 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    පොඩි එකා වැඩි . .
    ඌ අම්පයර් ටත් ටෝක් කරන්න ගිහින් උන්ගේ staff එකෙක් ඇදල ගත්තා . .
    IPL ගහපු උත්ත්ක් ඔලුවේ තියන් දිගටම ගහන්න බෑ ...

    yapane eka gana kiwwe

    uge speed ekth thiyenawa ne.
    ------ Post added on Jun 15, 2026 at 6:45 PM
     
    • Like
    Reactions: dilann

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,873
    4,344
    113
    Sri Lanka
    denda thibbe oluwa palenda ekak :lol:
    තව මැච් දෙක තුනක් අඩු ලකුනු වලට ගියා නම් හරි. එතකොට බලන්න ඕනි මූ කොහොමද ප්‍රේශර් එක මැනේජ් කරන්නේ කියලා. අයිපීල් වගේ නෙවෙයි. ඕපනින් ගහන්න උන්ට කට්ටිය ඉන්නවා ඕනි තරම්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,749
    113
    තව මැච් දෙක තුනක් අඩු ලකුනු වලට ගියා නම් හරි. එතකොට බලන්න ඕනි මූ කොහොමද ප්‍රේශර් එක මැනේජ් කරන්නේ කියලා. අයිපීල් වගේ නෙවෙයි. ඕපනින් ගහන්න උන්ට කට්ටිය ඉන්නවා ඕනි තරම්.
    ow mu ipl wada dammata mehe fail ne. ape unuth experience thiyena bowlersla nemene. turn wena pitch wala ehema nan ambarei flat ewa wala thaluwata