හයිවෙ එකේ තියෙන ටයර් කෑල්ලක් නිසා සිද්දවෙච්ච අනතුර.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,361
    9,952
    113
    35
    Spain
    ටයර් කෑල්ල ඉස්සරහ රෝදෙට යට වුනාම රෝල් වුනා නේද. එක නිසා මන් හිතන්නේ කාර් එක ඉස්සුනේ. රෝල් වෙච්ච කෑල්ල උදෙඉන් පස්ස ටයර් එකත් ගියාම ඌට කොන්ට්‍රෝල් නැති වුනා. අඩු වෙගයකදී මොකුත් නොවී බේරෙන්න තිබ්බ. ඌත් බ්රේක් කරලා පොඩ්ඩක් හරි ස්ලෝ කරා නම් හරි.
     
    • Like
    Reactions: Amith0424

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    කාර් කරය ලොරියේ පුක ඉබින්නේ නැතුව යන්තන් කපා ගත්ත කරුමෙට පැත්තෙන් වැදුන. කෙලින්ම පුක ඉම්බ නම් දැන් දිවිය ලෝකේ කන්යවියෝ එක්ක
     
    • Sad
    Reactions: Inigo Montoya

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,330
    2,138
    113
    honda sensing එකෙන් ගොඩ දානවා කියලා හිතෙන්නේ නැද්ද? මේක අලුත් වාහනයක් වගේ. lane assistance වලින් ගොඩ දාන්න try කලා වගේ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,361
    9,952
    113
    35
    Spain
    honda sensing එකෙන් ගොඩ දානවා කියලා හිතෙන්නේ නැද්ද? මේක අලුත් වාහනයක් වගේ. lane assistance වලින් ගොඩ දාන්න try කලා වගේ?
    හයි ස්පීඩ් වලදී ඔය ගජමැටික්ස් වැඩ කරන්නේ නැහැ නෙ?