2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

මෙවර කුසලානය කාටද?

  • Total voters
    80
  • Poll closed .

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,199
    1,997
    113
    Honorable Mahinda Jayasinghe should have been sent there for FIFA Inaugural speech

    මට අවංකවම තේරෙන් නෑ ඇ‍යි මුන් හොදට ඉංග්ලිශ් පුළුවන් එකෙකුට කියලා හොද කතාවක් ලියව ගෙන කියවන් නැත්තේ කියලා. බලපල්ලා ඉතින්. රජයේ පාසල් ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ භාශා හැකියාව. ලංකාවේ ළමයින්ගේ ඉංග්‍රීසි දැණුම ගැන ඉතින් හිතා ගන්න පුළුවන්.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,524
    4,379
    113
    මට අවංකවම තේරෙන් නෑ ඇ‍යි මුන් හොදට ඉංග්ලිශ් පුළුවන් එකෙකුට කියලා හොද කතාවක් ලියව ගෙන කියවන් නැත්තේ කියලා. බලපල්ලා ඉතින්. රජයේ පාසල් ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ භාශා හැකියාව. ලංකාවේ ළමයින්ගේ ඉංග්‍රීසි දැණුම ගැන ඉතින් හිතා ගන්න පුළුවන්.
    Ow. Long service tiyena English teacher.
    Pora loku kamata adambaren thola kata kakaa anik unta penna talk eka denne.. Paw ethin🥴
     
    • Like
    • Sad
    Reactions: Emarald and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,460
    113
    පොන්නයො ටික බොරු injuries අරං දාන මොත්තෙ තමයි මට පෙන්නන්න බැරි. විශේෂයෙන් අර නේමාර් පගයා.

    රගර් players ලා ලේ පෙරාගෙන සෙල්ලම් කරනවා ඒකට මේ අපතයො මුළු game එකේ vibe එකම කනවා
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    පොන්නයො ටික බොරු injuries අරං දාන මොත්තෙ තමයි මට පෙන්නන්න බැරි. විශේෂයෙන් අර නේමාර් පගයා.

    රගර් players ලා ලේ පෙරාගෙන සෙල්ලම් කරනවා ඒකට මේ අපතයො මුළු game එකේ vibe එකම කනවා

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    පොන්නයො ටික බොරු injuries අරං දාන මොත්තෙ තමයි මට පෙන්නන්න බැරි. විශේෂයෙන් අර නේමාර් පගයා.

    රගර් players ලා ලේ පෙරාගෙන සෙල්ලම් කරනවා ඒකට මේ අපතයො මුළු game එකේ vibe එකම කනවා

    Penalty, red/yellow cards ganna nee?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,057
    3
    118,673
    113
    Gampaha
    Sirasa web site eke live denawada nattan youtube eke denawada
    සිරස ටීවී, ටීව 1 එකේ දෙනව.

    හැබැයි ඇන්ටනාවෙන් බැලුවොත් තමයි. පියෝ ටීවී හරහා සිරසෙන් දෙන්නෙ නෑ... ඩයලොග් දෙන්නෙත් නැතුව ඇති.

    එහෙම බලනවනං චැනල් එකක් සබ් කරගන්න පුලුවන්නෙ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මට අවංකවම තේරෙන් නෑ ඇ‍යි මුන් හොදට ඉංග්ලිශ් පුළුවන් එකෙකුට කියලා හොද කතාවක් ලියව ගෙන කියවන් නැත්තේ කියලා. බලපල්ලා ඉතින්. රජයේ පාසල් ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ භාශා හැකියාව. ලංකාවේ ළමයින්ගේ ඉංග්‍රීසි දැණුම ගැන ඉතින් හිතා ගන්න පුළුවන්.
    ado pora ude 6 wenkota school ekata yanawa. ecchara gammen uganna sir kenkta ai mey apahasa :(
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    අද කලුවො සෙට් වෙනවද 10.30 පෘතුගීසි මැච් එක බලන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    danui baluwe ara caneda game eke kone kiyana playerge kakula kadenna tharam mara shot ekakne wadinna aththe. camera ekata nikan podi shot ekak wage dakke :baffled: paw wade
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,458
    113
    https://dilshan.net/services/
    dilshan.net
    කව්රු ගැහුවත් Brazil Portugal ගහන්නේ නැති වෙයි කියලා හිතෙනවා

    Brazil Vini වගේ එවුන්ගේ ඔලුව නිසා කනවා.. Portugal ඉතින් රොනාල්ඩෝ කොලුවා නිසා කනවා

    France මං හිතන්නේ ලොකු chance එකක් තියෙනවා
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    Top 5 rankings mee rataval. Kohomath semi final team 4n 3kwath mee ratawal atharee bedila yana eka boho vita wenne. Final awata passe ithin edaa davasee hatiyata thamayi winner.
    • Argentina
    • Spain
    • France
    • England
    • Portugal