සීනිගම දේවාලය

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,569
    1
    6,390
    113
    ගාල්ලෙ පැත්තෙ අය හරි සීනිගම දේවාලෙට ගිහින් තියෙන අය හරි මේකට මුකුත් කියන්න පුළුවන් නම් හොදයි.
    සීනිගම ගිහින් තරහා කාරයෙකුට ෂොට් එකක් දෙන්න පුළුවන් ක්‍රම මොනවද කියල කියන්නකො. මිරිස් අඹරනවා පොල් ගහනවා කියල අහලා තියෙනවා හරියට ම දන්නෙ නෑ කරන විදිය. මේක හොයන්නෙ අපේ ලොකු අම්මලගෙ ගෙදර අතවර කේස් එකක් ගියා. සාක්ෂි මදිකම නිසා කරපු එකා නිදොස් කොට නිදහස් උණා. ඒක වෙලා ගොඩක් කල්. ඒ පවුලෙ හැමෝම මාර අවුලෙන් ඉන්නෙ. මේක බොරුවට ඉරිසියාවට කරන එකක් නෙමෙයි නිසා හරි යයිද?
    මම නම් මුකුත් ඕව දන්නෙ නෑ ලොකු විස්වාසයක් තිබුනෙ නෑ. ඒත් මේක කරන්න ඕන දැන්. විස්තරයක් කියන්න පුළුවන් නම් පිං

    අඹරපන් මචං බඩු ශුවර් .....
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    576
    891
    93
    කාන්තාරයේ
    අඹරපන් මචං බඩු ශුවර් .....
    කෝච්චි අඹරලා පයියේම ගැවාම තමයි ඉක්මන්ටම බඩු පැකට් වෙන්නේ. එහෙම කරලා සීනිගම පැත්තේ නිකන් ගිහින් අවත් ඇති
     
    • Haha
    Reactions: Candid-B and mr.Z

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,569
    1
    6,390
    113
    කෝච්චි අඹරලා පයියේම ගැවාම තමයි ඉක්මන්ටම බඩු පැකට් වෙන්නේ. එහෙම කරලා සීනිගම පැත්තේ නිකන් ගිහින් අවත් ඇති
    කොච්චි හරියන්නෙ නැ වියලි මිරිස් කරල් තමා හරියන්නෙ වැඩකට නම්

    ඒම අඹරල උඹ අම්ම එක්ක ගිහින් අම්මගෙ කිම්බෙ ටිකක් ඈත් කරල භගමණියෙ වදින්න ගාපන් අම්මටත් චූන් උඹටත් චූන් සරලයි 👍 දන්න ගත්තොත් සීනිගම වැල්ලෙන් හෝදගන්න පුලුවන්
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    වැඩේ හරියටම හරියනවා
    කිල්ලට එහෙම අහු නොවී දවස් 7ක් පේ වෙලා එහෙම කරන්න ඕන
    එහෙ ගිහින් කතා නොකර මිරිස් අඹරන්න ඕන, ටිකක් ලොකු ප්‍රමානයක් අඹරන්න ඕන

    අන්තිමට අඹරපු මිරිස් තලිය කතා නොකර අරගෙන ඇවිත් අදාල කෙනා එන පාරක හැංගිලා ඉඳලා හරියටම මූනටම මිරිස් තලියෙන් කෙලලා අරින්න ඕන
    තව මෙහෙම දෙයක් තියනවලු ඔය මිරිස් තලියෙන් කෙලලා ඇරියම පොරට ටික වෙලාවක් යනකල් කරන්නෙ මොකද්ද වෙන්නෙ මොකද්ද කියලා සිහියක් කටක් නැතිවෙනවාලු ඒ වෙලාවෙ ඕන නං ඔලුවටම කෙලලා අරින්න කිතුල් පොල්ලක් ජීවං කරගන්නත් පුලුවන් ලු. ඔය දෙකම කරොත් නං හොඳයි කියලා තමයි මං අහලා තියෙන්නෙ
    කිතුල් පොල්ල එහෙම කපලා සුදු රෙද්දක ඔතලා කිල්ලට අහු වෙන්නෙ නැතිවෙන්න තියාගෙන ජීවං කරන්න ඕන

    uge kithul polla atha gaal akarala jeewan karala eken kelala ariyida danne naha....
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    576
    891
    93
    කාන්තාරයේ
    කොච්චි හරියන්නෙ නැ වියලි මිරිස් කරල් තමා හරියන්නෙ වැඩකට නම්

    ඒම අඹරල උඹ අම්ම එක්ක ගිහින් අම්මගෙ කිම්බෙ ටිකක් ඈත් කරල භගමණියෙ වදින්න ගාපන් අම්මටත් චූන් උඹටත් චූන් සරලයි 👍 දන්න ගත්තොත් සීනිගම වැල්ලෙන් හෝදගන්න පුලුවන්
    උඹේ අම්මට අවුලක් නැත්තම් මට අවුලක් නෑ. මිරිස් ගාන්නම්. උඹලා වගේ යක්ක පුතෙක් හදන්න අම්මා කලින්ම මිරිස් ගාගෙන වගේ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    සීනිගම දේවාලය ගැන කියනවා නම්...

    සීනිගම දේවාලයේ පිංකැටේට පඬුරු වැටෙන්නෙ බස් ගානට..
    කළුතර බෝධියේ පිංකැටේට පඬුරු වැටෙන්නෙ බස්වල සීට් ගානට..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,602
    11,166
    113
    අබරපං මිරිස්... වැඩකරනවා .. හැබැයි දැනට අවුරුදු 20 කට කලින් අබරලා තියෙන්නෙ.. ඒකෙ ප්‍රතිඵල තිබ්බලු
    We call it "a coincidence".
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,411
    2,519
    113
    colombo
    මිරිස් නම් අබරලා නැහැ අනිවාර්යෙන් දේව බැල්ම හාස්කම් නම් තියෙනවා . උබ නිවැරදි නම් .

    ඔය මිරිස් අබරණ වැඩ වලින් අනිත් පැත්තට දඩුවම් දෙනවා වගේම උබෙනුත් මොනාහරි කැල්ලක් යනවා ඇති . ඕවා සෙල්ලම් වැඩ නේම්.

    එක පාරක් මම පුජාවක් දෙන්න යනකොට එකෙක් ඇවිත් මිරිස් අබරන්න සින් එකක් කිව්වාම කපුවා අරුට බැන්නාද කොහෙද ? අබරන්න දුන්නේ නැහැ.

    මේක තව කියන්න ඕනේ මේකේ ඉන්න සමහර යට දෙයියා තමයි ජීසස්තුමා නැත්ම Allah dewiyan. anith aya dewiyo neme ethota mun marama radical.

    eka ekaage adahili wiswaasa wiwidhakarayai. ubata hithe sanusamk, salliyak wiyadam wenne nathanam sarank balagena yanawaa nam karapan eka ube wiswasaya
    ------ Post added on Dec 13, 2024 at 4:26 PM