පොඩි මෑන් ගෙ පුක පලලා 💩 පොලෝසියෙන් රැස් වෙයි 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,386
    5,475
    113

    වැරැද්දක් නෙමෙයි තමයි උට්ටො. 20 m වලට වඩා මෙහා ක්‍රොසින් එකක් නැත්තන්, ක්‍රොසින් එකෙන් පනින්නම ඕනෙ කියල නීතියක් නෑ.

    ඒත් 20 m ලගින් තියෙනව නම් කොහොමත් ඉතින් එතනින් නෙ පනින්නෙ. එතකොට නීතිය බලවත් අනිවා වැරැද්ද වාහන වල.
    වෙන තැන් වලින් පැන්නම ඉතින් එලවන එකාටත් පොඩි චාන්ස් එකක් එනව නඩු වලදි, ඒත් වෙන තැන් වලින් පනින එක නීති විරෝදී නෑ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,894
    23,743
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැරැද්දක් නෙමෙයි තමයි උට්ටො. 20 m වලට වඩා මෙහා ක්‍රොසින් එකක් නැත්තන්, ක්‍රොසින් එකෙන් පනින්නම ඕනෙ කියල නීතියක් නෑ.

    ඒත් 20 m ලගින් තියෙනව නම් කොහොමත් ඉතින් එතනින් නෙ පනින්නෙ. එතකොට නීතිය බලවත් අනිවා වැරැද්ද වාහන වල.
    වෙන තැන් වලින් පැන්නම ඉතින් එලවන එකාටත් පොඩි චාන්ස් එකක් එනව නඩු වලදි, ඒත් වෙන තැන් වලින් පනින එක නීති විරෝදී නෑ.
    කහ ඉර පෙනි පෙනි එහෙම පනින්නෙ නැති මීහරකුත් ඉන්නව.

    සීමාව 50m. කහ ඉර සීමාව තුල තියෙනවනම් කහ ඉරෙන් පනින්න ඕන. 2015 ගැසට් එක.
    ඔතන කහ ඉර නෑ උමං මාර්ගයක් තියෙනව නේ. ැඑකත් road crossing එකක් තමයි.
    කහ ඉර නැත්තම් තමන් ජීවිතේට ආදරේ නම් තමන් ඒ වගකීම ගනියි. නිකන් පාර හරහා පැන්නයි කියල හප්පන්නත් රියදුරෙකුට අයිතියක් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    pare hama thanama sudu iri andinna wei, nagara seemawaka nam nithiya meka OK, habayi sudu irak hoyagena godak dura yanne nahane minissu...
     
    • Like
    Reactions: supun_sg

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,386
    5,475
    113
    කහ ඉර පෙනි පෙනි එහෙම පනින්නෙ නැති මීහරකුත් ඉන්නව.

    සීමාව 50m. කහ ඉර සීමාව තුල තියෙනවනම් කහ ඉරෙන් පනින්න ඕන. 2015 ගැසට් එක.
    ඔතන කහ ඉර නෑ උමං මාර්ගයක් තියෙනව නේ. ැඑකත් road crossing එකක් තමයි.
    කහ ඉර නැත්තම් තමන් ජීවිතේට ආදරේ නම් තමන් ඒ වගකීම ගනියි. නිකන් පාර හරහා පැන්නයි කියල හප්පන්නත් රියදුරෙකුට අයිතියක් නෑ.

    20 m කිව්වෙ ඔස්ට්‍රේලියාවෙ, උබ මම ඔස්ට්‍රේලියාව ගැන කිව්ව එක quote කරපු නිසා.

    ලන්කාවෙ 50 m දුර වැඩියි බන්, පයින් යන මනුස්සයෙකුට පේනවද සුදු ඉරි තියෙනව කියල එච්චර ඈතින්.
    මී 20 ක් 30 ක් දුරින් නම් පෙනෙයි,
    එතකොට ඒ රේන්ජ් එකෙන් එලියෙ ඉන්න කෙනෙක්ට (උදා: මී 25 ක් වගේ) සුදු ඉරි තියෙනව කියල පේන්නෙත් නැතුව වරද කාරයෙකුත් වෙලා ලන්කාවෙ.
    මොන ගොබ්බ නීති ද බන්, ලකේ පන්කාව 💩
     
    • Like
    Reactions: Amith0424

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,424
    2,201
    113
    20 m කිව්වෙ ඔස්ට්‍රේලියාවෙ, උබ මම ඔස්ට්‍රේලියාව ගැන කිව්ව එක quote කරපු නිසා.

    ලන්කාවෙ 50 m දුර වැඩියි බන්, පයින් යන මනුස්සයෙකුට පේනවද සුදු ඉරි තියෙනව කියල එච්චර ඈතින්.
    මී 20 ක් 30 ක් දුරින් නම් පෙනෙයි,
    එතකොට ඒ රේන්ජ් එකෙන් එලියෙ ඉන්න කෙනෙක්ට (උදා: මී 25 ක් වගේ) සුදු ඉරි තියෙනව කියල පේන්නෙත් නැතුව වරද කාරයෙකුත් වෙලා ලන්කාවෙ.
    මොන ගොබ්බ නීති ද බන්, ලකේ පන්කාව 💩

    uba australiyaweda ban ipadune? :ROFLMAO: 🤌
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,499
    8,507
    113
    kandy
    ඔහොම පාර පනින උන් ගේ පුම්ක පලලා මල් පැල හිටවන්න ඕනේ
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Under the Australian Road Rules, you are allowed to cross normal streets anywhere you like, as long as you are more than 20 metres away from a designated pedestrian crossing, traffic light, or zebra crossing
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,625
    1,830
    113
    ඇයි මේ ටිපර් වෙලා 💩🤣 එහෙනම් ටිපර් වලට බ්‍රේක් ගහන්න පුලුවන් තරම් හිමින් යන්න කියපන් පරයො ඔතනින් යනකොට.

    It's not "ටිපර්"..

    It's "trigger"..
     
    • Haha
    Reactions: supun_sg

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මෝඩයෙක්ද බං උඹ? ඔතැන සෙට් වෙන ට්‍රැෆික් එක දන්නවද? ඒ නිසයි උමං මාර්ග දාලා තියෙන්නෙ. කාලකන්නියෙක් ඔතනින් පැනලා යට වුනොත් අපි තපින්න එපැයි ඇතුලෙ.
    ගොන් පකෝ ඔතැන බස් ගහනවා දිගටම. දියුණු නොදියු අවශ්‍ය නැහැ. අපි කොච්චර පරිස්සමින් ගියත් පාරේ යන එකෙක් පිස්සුවක් කෙලියොත් වැඩක් නැහැ. ඔතැන මිනිස්සු පාර පනින්නෙ ලෝඩ් එක ගහගෙන එන ලොරි ටිපර් බස් ඉස්සරහට. ඒකත් ගමේ යනවා වගේ නලව නලව පනින්නෙ. කෙලින්ම බ්ලයින්ඩ් ස්පෝට් වලින් පැනලා අහිංසක ලොරි/ බස් ඩ්‍රයිවර් කෙනෙක් හිරේ දාන්නද ඕනෙ? ඔතැනින් එහාට පොලිසිය පැත්තටත් කලර් ලයිට්ස් ඉස්සරහටත් කලර් ලයිට්ස්. ඒ නිසා තමා වියදම් කරලා උමං මාර්ග හදලා දීලා තියෙන්නෙ.
    uba othanin ghin thiyenawada ponnayo? minissu paara panina nisa patta traffic ekak set wenawa othana welawata...nikan danne nathi pakee katha kiyanna epa modaya
    uba australiyaweda ban ipadune? :ROFLMAO: 🤌
    It's not "ටිපර්"..

    It's "trigger"..
    :ROFLMAO::ROFLMAO: