අර්චුනාට මේ ඩොක්ටර්ස්ලට දෙන වාහන වල ගහල යන අර "+" ලකුන ගහන් යන්න දැන් තහනම් වෙන්න එපැයි. එයා දැන් හොස්පිටල් එකක වැඩ කරන කෙනෙක් නෙමෙයි නෙ.
මූ කරන්නෙ නීති විරෝදී වැඩක්.
ඔය "+" ලකුන පාවිච්චි කරන්න දෙන්නෙ MBBS ඩිග්‍රි තිබුනු පලියට නෙමෙයි. අනිත් එක ඕකෙ end date එකක් තියෙනව, ඒකෙන් පස්සෙ ස්ටිකර් එක වලන්ගු නෑ.
ඒකෙන් කරන්නෙ MBBS ඩිග්‍රිය විතරක් තියෙන ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ නොකරන අය අනවශ්‍ය වරප්‍රසාද ගැනීම නතර කරන එක.
උදා: පාරක අනවශ්‍ය ලෙස ඉඩ ඉල්ලීම, අනවශ්‍ය වේගයන් වලින් දාවනයට ඉඩ ඉල්ලීම වැනි.
ඒව දීල තියෙන්නෙ ඉස්පිරිතාල වල වැඩ කරන ඩොකාලට ඉස්පිරිතාල වලට ඉක්මනින් ලගාවීමට පමනයි. නැතුව තමන් ඩොක්ටර් කෙනෙක් කියල බොරු පඩ ශෝ දාන්න නෙමෙයි. අර්චුනා ඩොක්ටර් කෙනෙක් නෙමෙයි දැන් එයා වැඩ කරන්නෙ නෑ හොස්පිටල් වල. නිකන් MBBS ඩිග්‍රිය විතරයි තියෙන්නෙ.
ඒ ස්ටිකර් එක ගහගෙන යන එකත් නීති විරෝදී. ඒක නිකන් පොලිසියෙන් අයින් උනු කෙනෙක්, පොලිස් ඇදුම ඇදන් මිනිස්සු රවට්ටනව වගේ වැඩක්.
මේවට නීති ක්‍රියාත්මක වෙන්නෙ නැති තරමට ලන්කා නීතිය සහ රජය පොන්සි ද?
මූට කනට එකක් ගහල ඉස්ටිකරේ ඉරල දාන්න ඕනෙ.
අනිත් එක මූට මානසික අව්ලක් තියෙනව. ඒක පරීක්ශා කරල බලන්න ඕනෙ, මේක මන්ත්‍රී දූරයක් දරන්න සුදුසු මානසික මට්ටමක නැත්තන්, අවුරුද්දක වගේ නිවාඩුවක් දෙන්න ඕනෙ මානසික ලෙඩේට බෙහෙත් ගන්න. පාරෙ ඉන්න මිනිස්සුන්ටත් කරදරයි සහ අනතුරු වෙන්න පුලුවන් නෙ, උපරිම මානසික ලෙඩ තියෙන එවුන් පාරෙ ඩ්‍රයිව් කරන්න ගියාම.