පොඩි මිනිහට තමයි ඔක්කොම නීති ලන්කාවෙ. ඌව අල්ලල පුකේ අරිනව ලන්කා රජයයි ලන්කා නීතියයි.
ලන්කා නීතිය:
වාහන තියෙන අයට හිතේ හැටියට පිස්සු පූසො වගේ පාරෙ යන්න පුලුවන්, මිනිස්සු කල්පනාවෙන් පාරවල් පනින්න ඕනෙ.
වැරැද්ද වාහන නැති පොඩි මිනිහගෙ.
පාරෙ යන්න ඕනෙ නම් වාහනයක් ගනින්
සුදු ඉරි වලින් විතරක් පැනපන්, අපි කියන්නෙ උබේ ආරක්ශාවට, පාර පැන්නොත් දඩ හෝ උසාවි
ඔස්ට්‍රේලියා නීතිය:
වාහන එලවන අය කල්පනාවෙන් යන්න ඕනෙ,
පාර තියෙන්නෙ වාහන වලට විතරක් යන්න නෙමෙයි.
මනුස්සයෙක් පාර හරහා සුදු ඉරක් නොවන තැනකින් පැන්නත් ඒක වැරැද්දක් නෙමෙයි.
වාහන දැනගන්න ඕනෙ පාරෙ ඉන්න මිනිස්සු, පාර පනින මිනිස්සුන්ට ප්‍රමුකස්තානය දෙන්න.
සුදු ඉරක් ලග පාර පනින්න කෙනෙක් බලන් ඉන්නව නම් කලර් ලයිට් නැති තැනක් නම් අනිවා වාහනය නවත්තන්න ඕනෙ. (ආ මම ඉක්මනට යනවනෙ එයා පස්සෙ පාර පනී, කියල වාහනය යන්න බෑ)
පාරෙ යන වාහන වලට වඩා බලයක්, පාරෙ දෙපැත්තෙ පයින් යන අයට තියෙනව.
20 m වලට වඩා මෙහා ක්‍රොසින් එකක් නැත්තන්, ක්‍රොසින් එකෙන් පනින්නම ඕනෙ කියල නීතියක් නෑ.
බය වෙන්න එපා, අපි ආරක්ශාව ඔයාලට සැලසෙන විදිහට නීති හැදුවා

Last edited: