දුව සෙට් කරත්තු ද්‍රවිඩ ජාතිකයා දුව අනාත කරා. දුව රට ඇරියා ගෙදර පුටු සෙට් එකත් විකුනලා @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියාසිලිබයි සිගිති ආතල්
ගොංජාගේ හඩපට ගැන පරික්ෂණ කරලා, හුදෙක් හිතලු මත හා සංස්කරණයන් මත දාපු චෝදනා කියලා පරික්ෂණ වලින් ඔප්පු වෙලා, සැහෙන කාලෙකට කලින් ශානිව නිදහස් කරලා තියෙන්නේ කියලාවත් තාම බයියෝ දන්නැ.
හිරු ගෙන් නිවුස් ඇහුවම ඔහොම වෙනවා. නෝමල්.