ආණ්ඩුව ඉවරවූ පසු ගස් යන උන්!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    සිලිබයි සිගිති ආතල් 😄😄
    ගොංජාගේ හඩපට ගැන පරික්ෂණ කරලා, හුදෙක් හිතලු මත හා සංස්කරණයන් මත දාපු චෝදනා කියලා පරික්ෂණ වලින් ඔප්පු වෙලා, සැහෙන කාලෙකට කලින් ශානිව නිදහස් කරලා තියෙන්නේ කියලාවත් තාම බයියෝ දන්නැ.
    හිරු ගෙන් නිවුස් ඇහුවම ඔහොම වෙනවා. නෝමල්.
    දුව සෙට් කරත්තු ද්‍රවිඩ ජාතිකයා දුව අනාත කරා. දුව රට ඇරියා ගෙදර පුටු සෙට් එකත් විකුනලා @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා
     
    • Haha
    Reactions: KDH

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    See Above Yes GIF by Dash Home Loans

    බයියො කියන්නෙ පට්ට මෝඩ ජාතියක්.

    නඩු තීන්දුවක් කියන්නෙ ලොතරැයියක් ඇදෙනවා වගේ බෝල උඩ දාල ඒ වෙලාවට ප්‍රතිපලය එන එකක් නෙවෙයි. නඩුවක් දිනනවාද පරදිනවා ද කියල කලින්ම ලෝයර් දන්නවා. විමර්ශන නිලධාරින් දන්නවා. වැරදිකාරයත් දන්නවා.
    යකෝ නඩු තීන්දුවක් කියන්නේ ජෙප්පොන්ට ඕන දේ වෙනවා කියන එක නෙවෙයි. ජෙප්පෝ කියන්නේ ඕන ගූ ගොඩක් කන සෙට් එකක්. අනුර පඩයක් යැව්වත් එක සුවඳයි කියලා විඳින සෙට් එකක්. බයියෝන්ට බනින උඹලත් එක විදිහට වහල්ලු සෙට් එකක්. මොකද උඹට ඕන දේ වෙනකොට පට්ට සතුටුයි. උඹේ මතේ පිටින් දෙයක් කියන එකා බයියා. උඹ ඊට වඩා කැ.... ඩොබියෙක්. හැබැයි උඹට ඕන දේ වෙනවා කියන්නේ හරිම දේ නෙවෙයි.
     
    • Like
    Reactions: KDH

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,009
    1
    57,043
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යකෝ නඩු තීන්දුවක් කියන්නේ ජෙප්පොන්ට ඕන දේ වෙනවා කියන එක නෙවෙයි. ජෙප්පෝ කියන්නේ ඕන ගූ ගොඩක් කන සෙට් එකක්. අනුර පඩයක් යැව්වත් එක සුවඳයි කියලා විඳින සෙට් එකක්. බයියෝන්ට බනින උඹලත් එක විදිහට වහල්ලු සෙට් එකක්. මොකද උඹට ඕන දේ වෙනකොට පට්ට සතුටුයි. උඹේ මතේ පිටින් දෙයක් කියන එකා බයියා. උඹ ඊට වඩා කැ.... ඩොබියෙක්. හැබැයි උඹට ඕන දේ වෙනවා කියන්නේ හරිම දේ නෙවෙයි.
    ඉතිං බොලාගෙ බොසා මෙහෙම කියන්නෙ "ආණ්ඩුව ඉවරවූ පසු ගස් යන උන්!"

    උන්ද දැන් කොහොමද දන්නෙ කවුරුත් ගස් යනවද කියල? දැනටමත් ලෝයර්ල / නඩුකාරයෝ අල්ලගෙනද තීන්දු දෙන්න ?

    You Are Dumb Mario Lopez GIF
     
    • Haha
    Reactions: redux

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,991
    1,611
    113
    ඉතිං බොලාගෙ බොසා මෙහෙම කියන්නෙ "ආණ්ඩුව ඉවරවූ පසු ගස් යන උන්!"

    උන්ද දැන් කොහොමද දන්නෙ කවුරුත් ගස් යනවද කියල? දැනටමත් ලෝයර්ල / නඩුකාරයෝ අල්ලගෙනද තීන්දු දෙන්න ?

    You Are Dumb Mario Lopez GIF
    "ආණ්ඩුව ඉවරවූ පසු ගස් යන උන්!"
    කිසිම සාක්ෂියක් නැතුව මිනිස්සු හිර කරන් වද දෙනවා නම්. තමන්ට ඕන විදහට බොරු සාක්ෂි හදනවා නම්. තමන්ට ඕන විදිහට නීතිය නවනවා නම් දේශපාලන පක්ෂයක් ආණ්ඩුවක් රකින්න නීතිය නවනවා නම්, මේ කියන දේවල් ඔප්පු කරන්න පුළුවන් නම් ගස් යන්න ලෑස්ති වෙන්න ඕන. මොකද ඔය CID එකේ ඉන්න මහා එකත් පාස්කු ප්‍රහාර එහෙම නවත්ත ගන්න තිබ්බට සද්ද නැතුව හිටපු එකෙක්නෙ. ඌ අනික ජෙප්පොන්ගේ stage වලට නැගපු එකෙක්නෙ. කොහොමත් මොළ භාග උන්ට ඕවා තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: KDH

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    සිලිබයි සිගිති ආතල් 😄😄
    ගොංජාගේ හඩපට ගැන පරික්ෂණ කරලා, හුදෙක් හිතලු මත හා සංස්කරණයන් මත දාපු චෝදනා කියලා පරික්ෂණ වලින් ඔප්පු වෙලා, සැහෙන කාලෙකට කලින් ශානිව නිදහස් කරලා තියෙන්නේ කියලාවත් තාම බයියෝ දන්නැ.
    හිරු ගෙන් නිවුස් ඇහුවම ඔහොම වෙනවා. නෝමල්.

    හච පච තමා..🤣🤣 උඹ වගේ නාකි ජෙප්පොන්ටම හරියන ඵකෙක් ඔය නාකි වළං සක්කිලියා.🤣
     
    • Like
    Reactions: KDH and ESL

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,508
    8,690
    113
    ulan bator
    See Above Yes GIF by Dash Home Loans

    බයියො කියන්නෙ පට්ට මෝඩ ජාතියක්.

    නඩු තීන්දුවක් කියන්නෙ ලොතරැයියක් ඇදෙනවා වගේ බෝල උඩ දාල ඒ වෙලාවට ප්‍රතිපලය එන එකක් නෙවෙයි. නඩුවක් දිනනවාද පරදිනවා ද කියල කලින්ම ලෝයර් දන්නවා. විමර්ශන නිලධාරින් දන්නවා. වැරදිකාරයත් දන්නවා.
    apaye da ban oya nadu ahanne?
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,759
    2,730
    113

    ඕව දාල තමා කුඩු ටීවී රෙනෝ එක්ක එකතු වෙලා මේ මනුස්සයව ඇතුලට දැම්ම. චූ මාක්ට කරන්න පුලුවන් ලබ්බක් තිබ්බෙ නෑ. audio edit කියල උසාවියෙම ඔප්පු උනා. අන්තිමට හිග වැටුප් එක්කම ගෙව්ව. කුඩු ටීවී බලන උන් ඒව දන්නෙ නෑ. තව පච ත්‍රෙඩ් දාපන් අන්න චූ මාක් ට ගූත් ගිහින් arrest කරන්න එපා කියල නහයෙන් අඩාගන උසාවි යනවා.

    සිලිබයි සිගිති ආතල් 😄😄
    ගොංජාගේ හඩපට ගැන පරික්ෂණ කරලා, හුදෙක් හිතලු මත හා සංස්කරණයන් මත දාපු චෝදනා කියලා පරික්ෂණ වලින් ඔප්පු වෙලා, සැහෙන කාලෙකට කලින් ශානිව නිදහස් කරලා තියෙන්නේ කියලාවත් තාම බයියෝ දන්නැ.
    හිරු ගෙන් නිවුස් ඇහුවම ඔහොම වෙනවා. නෝමල්.
    බයියන්ට පුකේ ගිනියම මේ දවස්වල. dots ටික connect වෙලා උන්ගෙ හාමුව ගාවට එද්දි එදාවේල හොයාගන්න එක ගැන බය වෙලා දාන ත්‍රෙඩ් මෙව්ව
    ------ Post added on Jun 16, 2026 at 2:49 PM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    එළුවාගේ වල්ල වැටෙනකම් බලන් ඉන්නව වගේ තමා බයයෝන්ට වෙන්නේ .ආණ්ඩුව ඉවරවෙනකොට බය්යෝ කියන්නේ වඳ වෙලා ඉවර ජීවින් කොට්ටසයක් වෙලා ඉවරය්