අඩුකුලේ uber eats promotions

maxxa@elakiri

Active member
  • Oct 22, 2013
    429
    44
    28
    මුන්ගේ බිත්තර කොත්තුවක් 1200 යි ලු.

    ඊට වඩා අඩුයි චිකන් කොත්තුවක්

    අනිත් එකා බර්ගර් කඩේ එකා


    මුන් මේ කාවද රවට්ටන්නේ ?

    WhatsApp Image 2026-06-16 at 12.40.45(1).jpeg
    WhatsApp Image 2026-06-16 at 12.40.45(2).jpeg
    WhatsApp Image 2026-06-16 at 12.40.45.jpeg
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,818
    12,773
    113
    බිත්තර කොත්තු දෙකක්නෙ බං ඔය ගාණ, ඔය තියෙන්නෙ බයි වන් ගෙට් වන් කියල
     
    • Like
    Reactions: Smartm

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    429
    44
    28
    චිකන් submarine එකක් 990

    දෙකක් 2000

    මොකක්ද මේකේ තියෙන promotion එක?

    Koheda me?

    oya kadawal ganna kalin gihin google map eke dearch krla review balala order krpn. mona adu kule kadawalda dnne ne
    Kandy bn
    ------ Post added on Jun 16, 2026 at 3:25 PM
     
    • Like
    Reactions: zid2021

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,390
    16,181
    113
    Apo ow offersnam amu boruwa. Ubereats eken oya wadiya prasidda nathi ewalin ganna epa bn. Mona jarawalda danne naha.

    Ada pizzahut nam 1:1 offer ekak thiyenawa.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,410
    5,746
    113
    හෝම් ස්වීට් හෝම්
    pickme, uber දෙකේම buy one get one කියලා දුන්නොත් එහෙම සාමාන්යෙන් හම්බෙන්නේ වෙනදට දෙන තනි කොත්තුව පාර්සල් දෙකකට ඔතලා

    ඉතිං මං ඕකෙන් බලලා, කඩේට කෝල් කරලා ඕඩර් එක දානවා

    ඩිලිවරිත් ගෙවලා, මෙනූ එකෙන් 30% වැඩිපුර ගෙවන්න බෑ බං
     
    • Like
    Reactions: maxxa@elakiri

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    ප්‍රෝටීන් නැති ඔය ගූ ගොඩවල් නොකා ඉදහල්ලා බන්. ලන්කාවේ ඔය චිකන් චිකන් කියන මල චරාවල් වල චිකන් ග්‍රෑම් 100ක් වත් නැහැ. එක්කෝ පාන් පිටි එක්කෝ බත් ගොඩක් :no:
     
    • Like
    Reactions: maxxa@elakiri