Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    Claude $100 ගත්තා !!

    මම මේ හැම ඒකක්ම Test කලා OpenRouter හරහා. මේ මොඩල් වලිනුත් වැඩක් කරන්න පුළුවන්. හැබැයි Claude, Codex තමයි හොදම.
    Kimi 2.7
    Qwen 3.7
    GLM 5.2
    MiniMAX M3
    DeepSeek 4


    Deepseek වලට $10ක් දාල ඔය හැම වැඩක්ම කරගන්න පුළුවන්..

    OpenCode CLI දාගන්න FREE.
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Opencode eke Deepseek V4 flash ekai Mimo v2.5 ekai free hambenawa. Code execution walata eka hodai. Frontier model ekak hari Deepseek V4 pro, GLM hari Kimi wage ekk hari aragena plan karagena araa wage ekkt kiyala execute karaganna thiyenne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,331
    86,577
    113
    ආශ්චර්යමත් රටක
    Claude $100 ගත්තා !!
    Deepseek වලට $10ක් දාල ඔය හැම වැඩක්ම කරගන්න පුළුවන්..

    OpenCode CLI දාගන්න FREE.

    ඒ කිව්වෙ claude, codex වලින් කරන වැඩ deepseek එකෙන් කරන්න පුලුවන් කියලද?
     
    • Haha
    Reactions: 2osama

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    Claude වටල වඩා GPT 5.5 සුපිරි. (Claude Discontinue කරපු Model එකට වඩා නෙමෙයි. දැන් තියෙන එකට වඩා GPT 5.5 හොඳයි)
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    791
    866
    93
    Codex ලේසියි. Chatgpt එකේ image gen feature එකත් එක්කම නිසා.
    ChatGPT එකේ වම් පැත්තෙ තියෙන Codex කියන එක click කරපුවාම read more, download කියලා දෙකක්නෙ එන්නෙ. ඒක download කරන්න ඕනෙද?
    @Nanosudha දීපු අවුරුද්දක් free තියෙන indian ChatGPT Go එක තියෙන්නෙ
     
    • Like
    Reactions: SK29

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,140
    99,731
    113
    ChatGPT එකේ වම් පැත්තෙ තියෙන Codex කියන එක click කරපුවාම read more, download කියලා දෙකක්නෙ එන්නෙ. ඒක download කරන්න ඕනෙද?
    @Nanosudha දීපු අවුරුද්දක් free තියෙන indian ChatGPT Go එක තියෙන්නෙ
    ඔව්. ඒත් මම හිතන්නේ go එකට ඕක නෑ. Plus එකට තියෙන්නේ. cloud එකෙත් තියෙනවා
     
    • Love
    Reactions: Be_Positive

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,167
    6,655
    113
    cursor $60 ගන්න, Claude, GPT දෙකම තියනවා
    Claude එකේ power එක තියෙන්නෙ වෙන ටූල් එක්ක claude model යූස් කරද්දි නෙමෙයි

    Claude code එක්ක යූස් කරද්දි. cursor එකට වඩා claude code එක powerfull මගේ experince එකේ විදියට

    Claude එක open code එක්ක යූස් කරනවටත් වඩා claude code එකත් එක්ක යූස් කරද්දිත් ලොකු වෙනසක් තියනවා
     
    • Like
    Reactions: win7dot