Claude $100 ගත්තා !!
Deepseek වලට $10ක් දාල ඔය හැම වැඩක්ම කරගන්න පුළුවන්..
OpenCode CLI දාගන්න FREE.
Cost eka kohomada?Claude වටල වඩා GPT 5.5 සුපිරි. (Claude Discontinue කරපු Model එකට වඩා නෙමෙයි. දැන් තියෙන එකට වඩා GPT 5.5 හොඳයි)
ChatGPT එකේ වම් පැත්තෙ තියෙන Codex කියන එක click කරපුවාම read more, download කියලා දෙකක්නෙ එන්නෙ. ඒක download කරන්න ඕනෙද?Codex ලේසියි. Chatgpt එකේ image gen feature එකත් එක්කම නිසා.
ඔව්. ඒත් මම හිතන්නේ go එකට ඕක නෑ. Plus එකට තියෙන්නේ. cloud එකෙත් තියෙනවාChatGPT එකේ වම් පැත්තෙ තියෙන Codex කියන එක click කරපුවාම read more, download කියලා දෙකක්නෙ එන්නෙ. ඒක download කරන්න ඕනෙද?
@Nanosudha දීපු අවුරුද්දක් free තියෙන indian ChatGPT Go එක තියෙන්නෙ
Claude එකේ power එක තියෙන්නෙ වෙන ටූල් එක්ක claude model යූස් කරද්දි නෙමෙයිcursor $60 ගන්න, Claude, GPT දෙකම තියනවා