FBI යළි විමර්ශනයක් අවශ්‍ය නැතැයි කීවා - ශානි තමා කෙරෙහි ද්වේෂයෙන් ක්‍රියා කළ හැකියි - ගෝඨාභය

mall_9n

Well-known member
  • Apr 19, 2026
    642
    1,603
    93
    1781614090967.png

    Cracking Up Lol GIF by MOODMAN
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,984
    11,345
    113
    35
    Spain
    ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    642
    1,603
    93
    ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්.
    ඒක ඇත්ත , මතකනෙ අර රන්ජගෙ කෝල් රෙකෝඩ් වල මූ කියපුවා , ඒ උනාට මේ ගෝට කැරියා මොකො දැන් බයේ නටන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,084
    86,283
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ශානි කියන එකා දෙපැත් නයෙක්, දරුණු මිනිහෙක්. ඌ වගේ උන් විශ්වාස කරන්න බැහැ. අවස්තාව ලැබුනාම පළිය ගන්නවා. ඕක උඹලට තේරෙන්නේ නැහැ බන්.

    හරිම ජුකයි 😭😭
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,764
    3,545
    113
    දේශපාලනෙන් ගෙනැල්ල විරුද්ධවාදීන් ට බොරු චෝදනා කරන ලොකු උන් නම් මොකක් හරි කරගනියි පැරදුන දවසට . ශානි වගේ පැහැදිලි පොඩි ඉත්තො මොකද කරන්නෙ ? දත් දොස්තර ගෙනාපු කිඹුල් ඩ්‍රයිවර් ට වෙච්ච දේ අමතක ඇති . 😅
     
    • Like
    Reactions: Inigo Montoya