හොඳ වැඩේ මෝඩ හුත්තිගෙ පුතාට 😂😂

planner123

Well-known member
  • May 22, 2018
    8,313
    14,402
    113
    කැරියෝ කොහොමත් වෙන වාහනයක් හරවද්දි ඉඩ දෙන්නෙ නෑ, මමනම් මූනටම දානවා හුකෝල පලයන් කියල
    Eka paarak ohoma aapu scooty ganiyek waduna car ekaka. Pavu wade pitipasse podi ekek hitiye. Dennama thok gaala bima.
    Wate pite un cn eka dekapu nisa car ekata case damme naha. Nattham ithin car eke minihai weradi wenne.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,997
    7,550
    113
    Galaha
    title එකෙන් මට හිතුනා මේක තමයි උඹ දාල තියෙන්නෙ කියලා. මාත් උදේ නැගිටිනකොටම දැක්කෙ මේක. මටත් ඕකමයි හිතුනේ.

    මම ඉස්සර ක්ලාස් යනකොට බස් එකේ පස්සම සීට් එකෙ වම්පැත්තෙ ග්ලස් එක ගාව ගියෙ දවසක්. එදා ඔයවගේම වම් පැත්තෙන් බයික් එකක් වංගුවක ඉස්සර කරන්න ආව. බස් එක වංගුව ගන්නකොට උට කරගන්න දෙයක් නැතුව බයික් එක කානුවට වැටුන. බස් එකෙන්ම මම විතරයි සීන් එක දකින්න ඇත්තෙ බස් එක නැවැත්තුවෙවත් නෑ මාත් කියන්න ගියෙත් නෑ.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    මොකක්ද බන් අරු උදේ පාන්දර පෙරව ගෙන එන්නේ ? ඇඳේ තිබ්බ බෙඩ් ශීට් එකක්ද ?? :ROFLMAO:
    වැස්ස දවසට ඕකුන් ඔහොම කරනවා. මන් දැක්ක එකෙක් ස්කූටර් එකේ මීටර් පැනල් එකත් කවර වෙන්න උගේ ඉටිකොලේ දාගෙන, සයිඩ් කන්නාඩි දෙකත් වැහිලා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    වැස්ස දවසට ඕකුන් ඔහොම කරනවා. මන් දැක්ක එකෙක් ස්කූටර් එකේ මීටර් පැනල් එකත් කවර වෙන්න උගේ ඉටිකොලේ දාගෙන, සයිඩ් කන්නාඩි දෙකත් වැහිලා.
    වාහනයක් ගන්න සල්ලි නැති නිසානෙ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    වාහනයක් ගන්න සල්ලි නැති නිසානෙ
    ඔවු මෙහෙ හුකන ගණන් නේ. එත් බන් බයික් එකේ යද්දී පරිස්සම් වෙන්න ඕන. බයික් පදින උන් තමන්ගේ වාහනේ ගැන අනාරක්ෂිතකම ගැන හිතන්න ඕන.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    612
    750
    93
    බයික් එක වැරදි නෑ. බයික් එක යන්නෙ ප්‍රධාන පාරෙ කෙලින්
    වාහනේ හරවන්න ඕනෙ පාර හොදට බලල හිමීට
    වමින් over take කරන්නේ, ඉස්සරහ පැහැදිලි නැතුව
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    වැස්ස දවසට ඕකුන් ඔහොම කරනවා. මන් දැක්ක එකෙක් ස්කූටර් එකේ මීටර් පැනල් එකත් කවර වෙන්න උගේ ඉටිකොලේ දාගෙන, සයිඩ් කන්නාඩි දෙකත් වැහිලා.
    කොහෙද බන් එතන වැස්සක් තියෙන්නේ ?? උ කාලගුණ වාර්තා කියවල බයික් පදින එකෙක්ද කොහෙද. :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    වාහනයක් ගන්න සල්ලි නැති නිසානෙ
    වහානයක් ගන්න සල්ලි නැති කම නෙමෙයි, පුංචි විදියට හිතන එක. කිසිම ආරක්ශාවක් නැති, සුවපහසු නැති ඔය මගුලෙ යනවට වඩා කාලෙත් ඉතුරු කරන් තමන්ගෙ පාඩුවෙ බස් එකක යන එක හොඳයි කියල හිතෙන්නෙ නැත්තෙ හිතන පුංචි විදිය නිසා. ඒ විදියට හිතද්දි හැමදාම නෑ කියාගෙන තමයි ඉන්න වෙන්නෙ. බස් එකක ගියානම් හිටගෙන ගියත් ෆෝන් එකක මොනව හරි බලන් යන්න පුලුවන්. එක්කො තමන්ගෙ Career එකට වටින දෙයක්, ආටිකල් එකක්, Infotainment වගේ දේවල්. බයික් එකක් ගන්නව කියන්නෙ ඉතින් ජීවිතේ දියුණුව කොහොමත් slow වෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    මම නං ඔහොම හරවද්දි ඉස්සරහින් එන්නෙ වාහනයක්ද බයික් එකක්ද කියල අදාල නෑ සේරම ඉඩ දෙනකං බලල තමා හරවන්නෙ
    මම සකූටරයක් පදින්නෙ, මමනං ගොඩක් වෙලාවට ඔහොම දානකොට බයික් එකක් එයිද කියල බලනව
    ඔය විදියට අයිනෙන් එන බයික් එකක් මගෙ අතින් හැප්පුනොත් වැරැද්ද මගේනෙ...
    මොකද මම තමා වමට හැරෙව්වෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,109
    6,529
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවෙ නීතිය අනුව, අරුන් දෙන්නා ගිහිං hospital admit උනොත් හැපිච්ච අනිත් වාහනේ එකා remand. සතියේ දවසක උදේ හෝ දවල් උනොත් ශේප්... එදාම උසාවි දාලා ඇප ගන්න පුලුවන්... සති අන්තයක් උනොත් අර මනුස්සයා නඩු අහන දවසක් වෙනකං ඇතුළෙ remand එකේ...
    bail ganna puluwan 24x7 lawyer ekka gihin


    kala wawe nama maru karayi wage mun
    ------ Post added on Jun 17, 2026 at 1:35 PM