High IQ ජෙප්පියෙක්..😱

thomian

Well-known member
  • May 20, 2011
    12,824
    18,029
    113
    මෙන්න උදේම දුවන්‍ අාවා සිරස විතරක් බලන කැරකෙන ජෙපි බඩුවක්..🤣🤣

    ආව මෙතන ජෙප්පන් ගෙ IQ හොයන්න 🤭😅
     
    • Haha
    Reactions: wpril5

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    High IQ bayooo.. 🤭



    jGaDYp5.jpeg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,052
    167,906
    113
    එකමත් එක රටක
    උට්ටෝ මේවා නෙමෙයි High IQ

    සල්ෆියුරික් නිෂ්පානයක කරනවා කිව්වා මුහුදේ වතුර හිදෙනකල්. :lol:
    මුහුදේ වතුර හිදෙනක්න් ස්ල්පුරික් හදල ගබඩා කරන්නේ කොහෙද යකෝ ? :baffled:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    රණවිරු යෝශිත ඇරෙස්ට් කරලලු නේද බයියෝ. උබලට නම් පුදුම අපලයක් වෙලා තියෙන්නේ. රණවිරු යෝශිත වෙනුවෙන් මේ පාර හිටගන්නවද ඉදගන්නවද? 🥴
     
    • Haha
    Reactions: wpril5

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,489
    113
    රණවිරු යෝශිත ඇරෙස්ට් කරලලු නේද බයියෝ. උබලට නම් පුදුම අපලයක් වෙලා තියෙන්නේ. රණවිරු යෝශිත වෙනුවෙන් මේ පාර හිටගන්නවද ඉදගන්නවද? 🥴

    ඉම්හි ඉම්හි කැරෙකෙන ජෙප්පා :lol::rofl:


    Happy Round And Round GIF

    යෝෂිතට ඇප

    June 17, 2026 03:49 pm




    අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
    සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සහකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් දැනුම් දුන්නේය.
    අල්ලස් කොමිසමේ නිලධාරිනියන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.
    ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධවීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද (17) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.