බැරිනම්, දන්න එකෙක්ට දීලා ගෙදර යන්න......

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,287
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචං, උබට හැම තිස්සෙම එකම ස්ක්‍රිප්ට් එක සෝශල් මීඩියා වල ශෙයාර් කලත් පැලවත්තෙන් ගාන ගෙවනවාද? උන් උබ ශෙයාර් කරන ඒවයි කොලිටිය බලලා නෙමේද සල්ලි ගෙවන්නේ?

    Question Mark What GIF by Pudgy Penguins
    මම ස්වෙච්චා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,671
    21,279
    113
    Panadura
    උන්ගෙන් උපරිම වැඩ අරන් උන්ටම බනිනවා මිනීමරු ජෙප්පෝ ටික එකතු වෙලා
    අනේ තොපි වෙගේ තිරිසන්නු ටිකක්
     
    • Like
    Reactions: Inigo Montoya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    ඌ හරි. බැරිනම් අයින් වෙලා පලයල්ලා, වැඩ කරන්න පුළුවන් ගේම ගහල පෙන්නපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා රට බාර ගන්න.... :lol: :lol: වැඩ බැරි කැදයෝ.​

     
    • Like
    Reactions: Inigo Montoya