බැරිනම්, දන්න එකෙක්ට දීලා ගෙදර යන්න......

Max_r

Well-known member
  • May 10, 2007
    13,255
    1
    16,117
    113

    high IQ බයි ගැම්ම...
    කෙලින්ම කියනවා එහ්...

    :lol: :lol: :lol:
    ---------------------------------
    ටවුන් එකට ආවා
    ටවුන් එකෙ පෝලිම
    මමත් සෙට් උනා...
    high IQ බයි ගැම්ම...

    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ටීවිල් කාරයෝ කියන්නේ පාර්ලිමේන්තු නොගියත් ත්‍රිවිල් එක පාර්ලිමේන්තුව කරගත් හිච්චි කතානායක කෙනෙක්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,255
    1
    16,117
    113
    ඉතින් ඇත්තනෙ පකෝ. :-)
    අඩො........ උබත් එලකිරි ඉන්නො කියලා දන්නෙ නැතුව දැම්මෙ... කොපිරයිට්ස් ගහන්න එපා හොදෙ... :sorry: :sorry: :(
     
    • Love
    Reactions: Candid-B

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    ඒකනෙ කියන්නෙ... ඝනා අක්ක වගේ පෙන කියන කෙනෙක් ඉන්න ඔනි රටෙ තිරන ගන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,255
    1
    16,117
    113
    කතාව නම් ඇත්ත අනුරගේ පච අහලා ඇති වෙලා ඇති මුන්ට😂😂😂
    සහතික ඇත්ත මොන්සනා! සහතික ඇත්ත... :cool::cool:
    වැරදුනා ඔසාමා :(
    #highIQbayyo
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,042
    8,374
    113
    Kotahena
    කතාව නම් ඇත්ත අනුරගේ පච අහලා ඇති වෙලා ඇති මුන්ට😂😂😂
    Okun තමයි මුන්ව ගෙන්න haminune.
    කලින් andu වලදී පෙට්‍රෝල් adala නැති kareth okun.

    Dan ජනාධිපති ට මොලේ තියනවා නම් QR එක දානවා.
    ඒ දැම්මේ නැත්තං රටේ loku economical crisis ekak enawa.
    ඒක කට උල් කරල කියවල වැඩක් නෑ අන්තිමට. අමාරු කාල එනවා ගගා එහෙම තමයි අපිට control කරන්න බැරි ප්‍රශ්න කියල.

    මාස තුන හතරකට තියෙන තෙල් දවසින් ඉවර වෙන්න දුන්නොත් මූ ponnaya
    @shenat PayPal වලින් පෙට්‍රෝල් ගන්න බැරිද? Gas? බැ? අම්ම?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ලෝක මට්ටමෙන් යුද්දයකුත් යන එකේ නරකද ශරත් ෆොන්සේකා supirima leader කරලා පළාත් 9 ට බ්‍රිග්රෙදියර්ල 9ක් පත් කලොත්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,303
    113
    35
    Spain
    උඹලගේ උධ්ධච්ඡ අධිමාන්නය නිසා දැන් උඹලටම ඡන්දය දුන්නු සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අපහාස කරනවා බය්යෝ ගගා. එත් පකෝ ඔය මිනිස්සු තමයි උඹලගේ ආණ්ඩුව ගැන හොඳම තක්සේරුව දෙන්නේ, ජීවිතේ අමාරුකම් අත්විඳින්නේ, ඔය මිනිස්සු. උන්ට විකල්ප අඩුයි, වියදන් කරන්න සල්ලි නැහැ. ඉතින් තොපි හැදියල්ල උන් කියන දේවල් වලින් ගතයුත්ත අරන්. නැත්නම් උඹලගේ ආණ්ඩුවත් ගෝටා වගේම පන්නල දාන්නෙත් ඔය මිනිස්සුම තමයි.
     
    උබ තමයි අපහාස කරන්නෙ.
    මම නම් කියලා තියෙන්නෙ HighIQබයියො කියලා...

    :eek: :eek:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,432
    113
    කෑගල්ල

    එකට තමා හුත්තෝ රටකට පාලකයෝ ඉන්නේ.. :lol: :lol: මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ දැන් මොලේ නෑ කියලා. මොලේ පැදෙන්න ඕනේ කතිරෙ ගහද්දි.​

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,255
    1
    16,117
    113

    එකට තමා හුත්තෝ රටකට පාලකයෝ ඉන්නේ.. :lol: :lol: මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ දැන් මොලේ නෑ කියලා. මොලේ පැදෙන්න ඕනේ කතිරෙ ගහද්දි.

    කොහෙද කසුන් බැනලා තියෙන්නෙ... ට්‍රැකද?
    උබ වගෙ අපි මිනිසුන්න්ට බනින්නෙ නැ, අගුපිලෙ ලඟිනවා කියලා..

    ජේ. අර්. එහෙම ඒ කාලේ හීනෙකින්වත් හිතන්න නැතිව ඇති මේකා, පක්ෂෙත් කාලා, රටත් කාලා, අලියත් කාලා, කොළපාටත් දේදුන්නක් කරලා දායි කියලා... :ROFLMAO: :ROFLMAO: කොහොම තිබ්බ පක්ෂයක් ද? එක එකා එක්ක අගු පිල් වල ලැගලා ඡන්ද හිඟ කන්න තරම් වැටුණේ.
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    උඹලගේ උධ්ධච්ඡ අධිමාන්නය නිසා දැන් උඹලටම ඡන්දය දුන්නු සාමාන්‍ය මිනිස්සුන්ට දැන් අපහාස කරනවා බය්යෝ ගගා. එත් පකෝ ඔය මිනිස්සු තමයි උඹලගේ ආණ්ඩුව ගැන හොඳම තක්සේරුව දෙන්නේ, ජීවිතේ අමාරුකම් අත්විඳින්නේ, ඔය මිනිස්සු. උන්ට විකල්ප අඩුයි, වියදන් කරන්න සල්ලි නැහැ. ඉතින් තොපි හැදියල්ල උන් කියන දේවල් වලින් ගතයුත්ත අරන්. නැත්නම් උඹලගේ ආණ්ඩුවත් ගෝටා වගේම පන්නල දාන්නෙත් ඔය මිනිස්සුම තමයි.
    අම්මේ බන් ගෙප්පන්ට විතරයි රටක් බාරදෙනකොට මිනිස්සු එක්ක බෑ වගේ කතා කියන්න පුලුවන්. පොන්නයන්ට තේරෙන්නෙ නෑ පහුගිය අවුරුදු 76 (ගෙප්පන්ට පුකට ගැව්හුඅත් පනින ගාන) දිව්වෙත් ඔය වගේ හරක් එක්ක කියලා. උන්ව සැරින් සැරේ උසි ගන්නලා ආන්ඩුවල කකුල් ඇද්දේ ගෙප්පො. ඒ කාලේ උන් "මහ ජනායා, අපේ උන්". දැන් උන්ම උන්ගෙ කැමැත්තට මොනාහරි කිව්වාම "බයියො, ඉගෙන ගත්ත නැතිඋන, අඩු කුලේ උන්" 🤭🤭

    උන්ටත් හොඳ වැඩේ බන් පොන්නයෝ ටිකක් පත් කරගත්තට. :lol: :lol: