අම්මා නැති කෙල්ලෙක් කසාද බදින්න සෙට් කරගන්න එක ගැන උබලා මොකද හිතන්නේ?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,326
    5,419
    113
    ඕක ඉතින් සන්කීර්නයි,
    "හොදයි" කියල කවෘ හරි කියනව නම් ඌ මෝඩයෙක්.
    "නරකයි" කියල කියනව නම් ඌත් මෝඩයෙක්. තනි වචනෙන් ඔය වගේ ඒවට උත්තර නෑ.

    සමහර වෙලාවට ඔය "හොදයි" කියන උන් පවුලෙ එකම ලමය, එතකොට ඉතින් උන් උන්ටම හොදයි කියාගන්න තමයි ඔය "හොදයි" කියන්නෙ.
    ඒක නිසා හැමෝම නිකන් කිව්වට එහෙමම පිලිගන්න එපා. මොලෙන් හිතන්න.

    තනියම හැදුනු නිසා මෝල් කෙල්ලෙක් නම් කොල්ලො ගෙන්නගෙන ඇති. අම්මල රට ආච්චිල ලග හැදුනු උනුත් එහෙමයි.
    කවෘවත් පාවිච්චි කරපු කැරි ගෑවුනු කොන්ඩම් උබේ බිජ්ජට දාගන්න ඕනෙ නෑනෙ. බ්‍රෑන්ඩ් නිව් හෝ ටිකක් අඩුවෙන් යූස් කරපු එකක් හොයාගමු.

    එහෙම නැති අය ඉන්නව. ඒක නිසා කෙල්ලව හොදට ආශ්‍රය කරල කාලයක් ගියාම තමයි ඕක හොයන්න පුලුවන්.

    තනියම හැදුනු අය සෑහෙන වෙනස්. කිසි දෙයක් ශෙයා කරගන්න සහ කෙයා කරන එකෙත් අඩුවක් තියෙනව ගොඩක් අයගෙ.
    පවුලෙ එකම දරුව නම්, අම්ම තාත්ත හිටියත් බදිනව නම් පොඩ්ඩක් අනතුරු දායකයි කියන්නෙ.

    එහෙම නොවන අයත් ඉන්නව, ඒත් ගොඩක් අය එහෙමයි.

    කෙල්ලගෙ අම්ම ලග හිටියනම් ලමයි හම්බුනාම ලේසී. ගොඩක් එවුන් ඉතින් අර වයසක උන්දැට නිදහසේ ඉන්න දෙන්නෙ නැතුව මරෝ මරෝ වැඩ ගන්නව. ලමයි බලවනව.

    දැන් උබල දෙන්නට ඒකෙ බර ගන්න වෙනව තනියම.

    ඒත් ඉතින් ඒක ලොකු සීන් එකක් නෙමෙයි ඉතින් කොහොමත් ටික කාලෙකින් ලමයි ලොකු වෙනව නෙ. කරදරේ තියෙයි අවුරුදු දෙක තුනක් යනකන්.

    ඔය ඔක්කෝටම වඩා වැදගත්, කෙල්ලගෙ ගති පැවතුම්, හැසිරීම්, වලියක් ගියාම හැසිරෙන විදිහ, ඔලුව කනවද, ප්‍රශ්න ආවම උබට සපෝට් කරනවද, නැත්තන් එයාගෙ නෙමෙයි වගේ ඉන්නවද, ටීම් එකක් විදිහට හිතල ජීවිත මැච් එක ගහන්න උදව් කරනවද, උබට කෙයා කරනවද, උබ ගැන හොයල බලනවද, උබ ආස කෑමක් බීමක් හදල දෙනවද, නැත්තන් උබ උන්නද මලාද කියල වත් දන්නෙ නැතුව එයාගෙ පාඩුවෙ ජීවිතේ ගෙවන සාපයක් ද, වගේ දේවල් බලන්න වෙනව.

    හදිස්සි වෙන්න එපා. උබට අවශ්‍ය තරම් කාලය අරන් හිමින් ටෙස්ට් කරපන් ඒකිව.
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,490
    11,855
    113
    🤍

    Thanks kollo watina upadesta :love2: :yes: :yes:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,815
    563
    113
    Hole
    බඳිනවා කියන්නේ චූ හිලකට දාගන්න එක නෙවේ බන්, අම්මා නැති වුනාම ඇඟිලි ගහන්න කෙනෙක් නැහැ කියල කට්ටිය කියනවා. එත් ළමයෙක් ලැබුණු දවසක ඒ බබාට දෙවෙනි අම්මා වෙන්නේ කෙල්ලගේ අම්මා. අපේ අම්මා මගේ සහෝදරියන්ට කරපු උදවු මන් ඒ කාලේ දැක්ක. එහෙම උදවු නොකලා නම් රස්සාවත් එක්ක ළමයා බලාගන්න එක පුදුම අමාරු වෙන්න තිබුන. පොඩි කාලෙම අම්මා නැති වුනහම කෙල්ලකට ගෙදර වැඩපළ කරගන්න උගන්වන්න කෙනෙක් නැහැ. උයන්න පිහිනන රෙදි සෝදන කතා නෙවෙයි බන්, අම්මෙක් දුවෙක්ට ජීවිතේට මග පෙන්වන හැටි දැකලා තියෙන නිසා මම කියන්නේ. ඒවා ජෝක් නෙවේ. කොහොම වුනත් ඔය ගැහැණු ළමයා හොඳ කෙනෙක් නම් උඹට අවුළක් නැති වෙයි. සුබ පැතුම් මචෝ.
    :love: