වගා සංග්‍රාමයක් එක්ක ඊළග scam එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,582
    72,748
    113
    හැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
    සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
    ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න. :( :(
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,356
    9,879
    113
    හැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
    සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
    ලොකුම විනාසෙ තමා පැන්ශන් එකට ණය අරගෙන ඒ සල්ලි ඕවයෙ දාන ගොබිලො ඉන්න එක!
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,301
    2,519
    113
    ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න. :( :(
    මටනං හිතෙන්නෙ නෑ CB එකෙන් හරි වෙන මොකක්හරි authority එහෙකින් හරි ඕවා regulate කරන්න යන්න ඕනි කියලා... එහෙම කරොත් මිනිස්සු බයින්නේ authority එකට, පොඩි මිනිහා කීයක් හරි හම්බ කරගන්නවාට ඊරිසියාවට වල කපනවා කියලා... ඕවට ගිහිං ඇනගන්න එකා ටිකක් හරි මොළයක් තියෙනවානං පාඩමක් ඉගෙනගෙන ගොඩ එයි, එච්‍චරවත් කැපෑසිටියක් නැති උන් ගාව ඔච්චර capital එකක් තිබිය යුතුත් නෑ, ගිය දෙන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,817
    98,976
    113
    ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න. :( :(
    Audit කරාම ඔව්වට දාපු උන් නැන්දලාල්ගේ අම්මා මුත්තා ඉදලා මතක් කරනවා. Onmax එකෙත් ඔහොම කරා. දැන් ආයේ උන්ම පෙළපාලි යනවා audit කරේ නෑ කියලා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,181
    1
    50,569
    113
    ප*යාගල
    sorry.com
    හැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
    සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
    නිකමට ගෘප් එකකට දාපන්කො අතේ ලක්ශ 4ක් තියනව ගන්න හෝද ෆෝන් එකක් / PC එකක් කියන්නකො කියල. Plantation කාරයෝ Inbox එනවා පෝලිමේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,735
    5,699
    113
    කළු සල්ලි සුදු කිරිල්ලක් බන් ඔය යන්නේ වැඩි හරියක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,748
    113
    කළු සල්ලි සුදු කිරිල්ලක් බන් ඔය යන්නේ වැඩි හරියක්.
    පිස්සුද බන්, ඕකෙන් කරන්නෙ පිරමිඩ් සීන්. අන්තිමට සල්ලි දාපු උන්ට ඇට දෙකත් නැතුව තමා ඉන්න වෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,817
    98,976
    113
    Owa pahadili karanna gihin nadakam nathi karagena inne mn :lol:
    මගේ යාලුවෙක්ට onmax එකේ දාන්න එපා කියලා පොර හෙන අවුලෙන් හිටියේ මාත් එක්ක. පස්සේ කෙල උනාම කතා කරෙත් නෑ ලැජ්ජාවට.
     
    • Like
    Reactions: War Fighter

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,944
    113
    උඹලා හිතන්නෙ මිනිස්සු මේවට සල්ලි දාන්නෙ රැවටිලා කියලද? මම නම් හිතන්නෑ. මේවට සල්ලි දාන උන්ගෙන් බහුතරයක් දාන්නේ වංචාවක් බව දැන දැනමයි. කොච්චර කරත් ඕක නතර වෙන්නැත්තෙත් ඒකයි.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,219
    1
    16,695
    113
    −273.15°C
    images
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,497
    8,504
    113
    kandy
    මටත් කතා කරා . power hand ගොඩගම branch එකෙන් කිව්වා . ආයෝජනයක් සදහා මිනිත්තු 5ක් ඉල්ලුවා .
    මම බෑ කිව්වා

    • Haha
    Reactions: Yudewwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,817
    98,976
    113
    උඹලා හිතන්නෙ මිනිස්සු මේවට සල්ලි දාන්නෙ රැවටිලා කියලද? මම නම් හිතන්නෑ. මේවට සල්ලි දාන උන්ගෙන් බහුතරයක් දාන්නේ වංචාවක් බව දැන දැනමයි. කොච්චර කරත් ඕක නතර වෙන්නැත්තෙත් ඒකයි.
    එහෙමත් සෙට් එකක් ඉන්නවා තමා. පිරමිඩ වලට මුලින් සෙට් වෙලා profit ගන්න බලාගෙන ඉන්න.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    අපේ තාත්තට මේ ලගදි නමිරිස් කාරයෙක් ටෝක් කරලා FB එකේ. හොදවයින් කියල උට.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,372
    6,247
    113
    ඔව් බන්, පට්ට විනාසයක් කරන්න යන්නෙ. MTFE එකෙන් පස්සෙ ක්‍රිප්ටො සීන් එක ඉවර උනා, දැන් වගා සීන් එක. මහබැංකු පොන්නයෝ මුකුත් කර්නනෙ නෑ, පැරහැර ගියාට පස්සෙ තමා උනුත් මාද්ය නිවේදන දාන්නෙ. එක්කො නීති ගේන්න ඕනා මේවගෙ ඒවා audit කරලා හුකෝලා ගන්න. :( :(

    MTFE එකෙන් crypto සීන් ඇත්තටම ඉවර උනේ නැහැ මචන්
    on maxDT, MTFE එකට අහු උන සෙට් එකක් තව scam එකක් පටන් ගත්තා infinity rover කියලා නමකින්
    මගේ යාලුවෙක් ඕකට සල්ලි දාලා හොදම එකෙන් ඇරගෙන ඉන්නේ
    මූ කෝටි ගානක් ගෙවන්න තියෙනවාලු උගේ යටින් සල්ලි දාපු එවුන්ට
    තව ඔය වගේ scam රන් වෙනවා ඇති එක එක නම් වලින්
     
    • Wow
    Reactions: tharakaf

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,599
    113
    Homagama
    හැම තැනම plantation ads ඒ පාර. මාසෙකට 3% ඉදලා පොලී.
    සුපිරි පිරමීඩ සෙට් එකක් තමා බැහැලා තියෙන්නේ. පැන්ෂන් එහෙම ගන්න අය තමා target කරන්නේ.
    කසාගල මේ දවල්වල රගනවා වැඩියි. ඉල්ලං මහබැංකුවෙන් ඇනගන්න දගලනවා. මිනිස්සුන්ට පොල්ල තියාගන්න විදිහකුයි හේතුවකුයි හොයනවා වගේ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,921
    4,118
    113
    යකෝ මුන්ට දිවැස් තියනවද මන්ද. මේකේ කොමෙන්ට් එකක් දාල විනාඩි 5 යන්න ඉස්සෙල්ල වගාවකින් රික්වෙස්ට් එකක් එවල කියහන්කෝ.

    ssaaaadd.jpg