ඉතිහාසයේ වැඩිම පෙට්‍රල් මිල පහල දැමීම සිදුකිරීමට අ.කු.දි සුදානමින්💪

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    1781699653687.png
     
    • Like
    Reactions: Be_Positive

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    කොච්චර වෙලා නැමිලා හිටියද පාඩු නැහැ හැබය් ඒ ගානට
    මම මේ ළඟදි ඩබල් කැබ් එකෙන් තෙල් ගහන්න ගියා ෂෙඩ් එකට. ෆුල් ටෑන්ක් කරලා සල්ලිත් එපා කියලා කෙහෙල් කැනක් පැටෙව්වා වාහනේට. 🤷‍♂️
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    අනුර කුමාර විපක්ෂයේ හිටිය නම් දැන් ගන්න තිබ්බා. කොහෙද තොපි මිනිහාට පාර්ලිමේන්තු එන්න චන්දේ දුන්නේ නෑහැනේ.
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,478
    113
    ඇයි දැන් කාංචන ගෙ කොමිස් එක අයින් කරපු නිසා රුපියල් 100 කින් අඩු කරයි
     
    • Love
    Reactions: Be_Positive

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කංචනයගේ සාක්කුවට යන 50 තාම යනවද බං

    නොදකිං මේවගේ කෙබර ආන්ඩුවක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මම මේ ළඟදි ඩබල් කැබ් එකෙන් තෙල් ගහන්න ගියා ෂෙඩ් එකට. ෆුල් ටෑන්ක් කරලා සල්ලිත් එපා කියලා කෙහෙල් කැනක් පැටෙව්වා වාහනේට. 🤷‍♂️
    ක්‍රිප්ටෝ වලින් ගෙවන්න බැහැ කීවද?
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    ක්‍රිප්ටෝ වලින් ගෙවන්න බැහැ කීවද?
    ඔවු බන් දයාසාන්ත අයියා ඔව්වා දන්නෙ නෑ. දයාසාන්ත අයියගෙ දුවගෙ කොටහළු ගෙදර කියලා තිබ්බා. දුවට ක්‍රිප්ටො වලින් ගෙවන්නද ඇහුවම කිව්වා එපා මහත්තයා මෙන්න මේක තියා ගන්න කියලා රුපියල් 5000ක් ලියුමක දාලා මගේ සාක්කුවට දැම්මා. පස්සෙ මම දුවගෙ පෙට්ටිය කඩලා ආවා. දයාසාන්ත අයියට හරි සතුටුයි. 🤷‍♂️
     
    • Haha
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,171
    7,955
    113
    Galaha
    ඇයි දන් නැද්ද පොන්ස් මාර්තු මාසෙට පස්සේ ලෝක තෙල් මිල පහලම අගය අද
    ගල් අඟුරු කොරා අඩු කරන්නෙ නෑ, කැරි කොටාට හිකවිලා ඉන්නෙ බාල ගල් අඟුරු සීන් එකෙන්.
     
    • Like
    Reactions: War Fighter

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,270
    10,538
    113
    ක්‍රිප්ටෝ වලින් ගෙවන්න බැහැ කීවද?
    වසන්ත සර්ට කිව්වනම් ට්‍රාන්ස්සෙක්ශන් එක කරලා දෙයි