Questions Depression Help !

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,023
    7,070
    113
    Narcissistic Sociopath Manipulator
    ප්‍රශ්න ගොඩක් නිසා මාස 3ක් විතර මට උපරිමේටම තිබුන . මම නං බෙහෙත් බිව්වෙත් නැ . ප්‍රශ්න ඉවර උනෙත් නැ . ඉබේම හිමිට හොද උනා . හැබැයි දැන් දවසෙම කම්මැලියි. නිවාඩු දවසට කෑල්ලක් හම්බෙන්නවත් යන්න හිතෙන්නේ නැ .නිදි නිදි නිදි.
    Anhedonia
     
    • Wow
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,589
    11,152
    113
    මෙකෙ බන කියන එකෙක් ඉන්නවා ඩෙප්‍රෙශන් බෙහෙත් ගන්න. උට තියෙන්නෙ වෙන බයිලාවක්, සොවාන් වෙලා ලු ඉන්නෙ.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    642
    1,601
    93
    So this is why you were posting crap here..

    You remind me of an injured elephant..
    මට නෙමෙයි පොන්නයො , යාලුවෙක්ගෙ කේස් එකකට , ජනේලෙන් පුක නොදී ඉදපන් 🤭