කතෝලික පාසලකට බෞද්ධ විදුහපතිවරියක් පත්කිරීම නිසා උණුසුම් තත්වයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,778
    39,641
    113
    Homagama
    සාමේ රජින්දා
    Hide Hiding GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,966
    11,274
    113
    35
    Spain
    දැක්කනේ, මේ ආණ්ඩුවට ඕන සිංහල මිනිස්සු කොටවලා භේද භින්න කරන්න. සිංහල අය අතරේ කොහෙද මහා ජාති සුළු ජාති. මේ වේසා ආණ්ඩුව මේ රට ආපහු ලේ වගුරක් කරලා යන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,646
    165,070
    113
    එකමත් එක රටක
    හැබැයි ඕකේ ඔක්කොම වගේ ඉන්නේ කතෝලික උන් නම් හිටියෙත් දිගටම සිස්ටර් ල නම් ඉතින් කවුරු හරි සිස්ටර් කෙනක් හරි කතෝලික කෙනෙක් හරි දාන්න තියෙන්නේ........ ඕක කොහොම හරි මුන් වෙනස් කරනවා ඔතනදි . නැත්නම් ඔය වගේ ඉස්කෝලයකට වෙන ආගමක කෙනක් ආවම ප්‍රශ්න වෙන්න පුලුවන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,966
    11,274
    113
    35
    Spain
    ඔන්න බලපන් ඊළඟට වෙන්නේ, අල්ලපු වටේ සාහිරා එක තියෙද්දී ආනන්දෙට තම්බි කොල්ලන් දාන්න යාවි.
     
    • Like
    Reactions: deanXX

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,026
    6,440
    113
    East Blue (Goa Kingdom)
    ඔය සේරම ඉස්කෝල වල පල්ලි අටවාගෙන ඉන්න උන් පුකට පයින් ගහල එලවන්න ඕන ,
    අපේ ඉස්කෝල වල ක්‍රිස්තියන් principal ල ඉඳල තියෙනවා , සමහර ක්‍රිස්තියන් & මුස්ලිම් ළමයි පන්සිල් ගන්නේ නැහැ ඒකට කවුරුත් මුකුත් කියන්නේ නැහැ . මේ ගොන්නු වගේ කිව්වා නම් අපේ ඒවත් මේවා බෞද්ධ ඉස්කෝල ගගා පිස්සු කරන්න ඕන මුන් වගේ .මොකද එත් අපේ ඉස්කෝල හැදුවේ ඉස්සර උන්ගේ ආගමට එන්නේ නැතුව ඉස්කෝලෙට ගන්නේ නැති නිසා ඕන ළමයෙක්ට එන්න පුළුවන් වෙන්න බෞද්ධ ඉස්කෝල කිව්වට .

    ඉස්කෝල වලට ආගම් අදාල වෙන්න බැහැ , මොකා මොන agreement එකට රජයට දුන්නත් රජයේ ඉස්කෝල(semi or board වලින් control වෙන ) ආගමික කාරයෝ ඉස්කෝල control කරන්න දෙන්න හොඳ නැහැ පුකට පයින් ගහල එලවන්න ඕන