ලාල් කාන්තගේ ගෙවල් ගැන හෙවූ සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

pdkuma

Well-known member
  • May 22, 2016
    622
    756
    93
    මේ අවුරුද්ද ඉවර වෙනකොට පොහිට්ටුවත් ඉවරයි. 🤣😂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,913
    7,328
    113
    Galaha
    මමනම් හරි කැමති ජෙප්පොද බයියොද ඩෝබියොද කියල නෑ සේරම කැරියලා හිරේ යනවනම්. ඊගාවට කොටාගෙ උන් ටික යන්නෙ වෙන ආන්ඩුවක් ආවට පස්සෙ.
     
    • Like
    Reactions: KDH and clumsyhulk

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,968
    11,736
    113
    අපේ රටේ කදිම රාජ්‍ය විගනනයක් තියනවා...දවසක් මම වැඩකරපු රාජ්‍ය ආයතනයේ සභාපති නිව්ස් ඇලට් වගයක් ඇක්ටිවේට් කරගෙන තිබ්බා ආයතනයේ ෆෝන් එකට. ඉට පස්සේ ඒ සල්ලි සේරම අතින් ගෙවන්න කියලා නියෝගයක් දුන්නා..

    තව දවසක්, තමන්ගේම කාර් එකක් තියන අධ්‍යක්ෂ කෙනෙක් ඉන්ධන අලවන්ස් එක අරගෙන , ඔෆිස් කාර් එකේ ගියා කියලා, ඒ ඉන්දන දීමනාව එයාගේ පුද්ගලික වියදම් වලින් අය කරගන්න කියලත් ඕඩර් එකක් දුන්නා..ඔඩිට් එකෙන්

    මේ වගේ හරියට ඔඩිට් කරනවනම්..ලොකු ප්ලේස් වල වංචා අඩුයි
     
    • Like
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,455
    8,611
    113
    මුන් අහුවෙන්නේ හෙනම සිගිති සින් වලට, මුන්ටත් ලජ්ජා ඇති කරපුවයි, අහු වෙන දේවල් වලට...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,876
    27,459
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එක රාජපක්ෂ කෙනෙක් අවුරුද්දකට ඇතුලට දාන්න කියපන් පුලුවන්නම් මේ අවුරුදු 5 ඇතුලෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,784
    113
    35
    Spain
    ජෙප්පොත් එහෙම නේ, ඔය ඇමති ලිස්ට් එකක් එලියට ආවේ අමාත්‍යාංශයෙන් තෙල් ගන්න ගමන් පාර්ලිමෙන්තුවෙනුත් තෙල් ගත්ත උන්. ඉතින් උන් ගැනත් පරීක්ෂණ කරන්න ඕන.