kohomada concrete walin transmission antenna gahala thiyenne?
concrete use karama wiyadama aduwenne kohomada?
කොන්ක්‍රීට් එකට යන වියදම විතරයි. මන් දැකලවත්, මගේ ලග proof වත් නෑ. මන් අහල තියන කතාවක් කිව්වෙ. ඇජෙස්මන්ට් කරන්න බෑ. එකම පොසිශන් එකේ හැමදාම වැඩ. තවම ස්වර්ණවාහිණියේ ඔය ඇන්ටනා තියෙන්න ඕන. ඉංජිනේරු අංශයේ දන්න කෙනෙක් ඉන්නවානම් අහල බලන්න. මහාරාජල සිරස පටන්ගන්න කරපු වියදමට වඩා ගොඩක් අඩු බජට් එකකින් නහීල් ETV පටන් අරන් තියෙන්නෙ. තනිකරම වෙනස් විදියකට හිතල සැලසුම් කරල.