Differences between Christian, Anglicans, catholicTrinity is a Christian school built upon Anglican traditions, not a Catholic school.
Differences between Christian, Anglicans, catholicTrinity is a Christian school built upon Anglican traditions, not a Catholic school.
කොන්ක්‍රීට් එකට යන වියදම විතරයි. මන් දැකලවත්, මගේ ලග proof වත් නෑ. මන් අහල තියන කතාවක් කිව්වෙ. ඇජෙස්මන්ට් කරන්න බෑ. එකම පොසිශන් එකේ හැමදාම වැඩ. තවම ස්වර්ණවාහිණියේ ඔය ඇන්ටනා තියෙන්න ඕන. ඉංජිනේරු අංශයේ දන්න කෙනෙක් ඉන්නවානම් අහල බලන්න. මහාරාජල සිරස පටන්ගන්න කරපු වියදමට වඩා ගොඩක් අඩු බජට් එකකින් නහීල් ETV පටන් අරන් තියෙන්නෙ. තනිකරම වෙනස් විදියකට හිතල සැලසුම් කරල.kohomada concrete walin transmission antenna gahala thiyenne?
concrete use karama wiyadama aduwenne kohomada?
ඔව් ඒ කතව ඇත්ත, කොල්ලුපිටියේ ස්වර්නමහල් එකට පිටිපස්සෙ බිල්ඩිනෙ එකේ roof top එකේ, කොන්ක්‍රීට් වලින් curve එකක් හදලා රිසිව එක්ක් හරියටම ඇන්ගල් කරලා පොර පටන් ගත්තේ , Etv1, Etv2 කියලා චැන්ල් දෙකක් තිබ්බා. පොර කරේ ෆොරින් චනල් එහෙම්මම අරන් මෙහෙ ටෙලිකස්ට් කරා. පස්සෙ උන් නඩු දැම්මා. ඒත් පොර අහසේ තියෙන සිග්නල් වලට කටවත් අයිතියක් නෑ කියලා ඒ නඩුවෙන් නිදහස් උනා. පස්සෙ එක චැනල් එකක් eap එකෙන් අරන් ස්වර්නවාහිනී පටන්ගහ්ත්තේමේ කතාවල් මමත් අහල තියනව. ETVඑක පටන් අරන් තියෙන්නෙ ටෙක්නිකලි වෙනස් විදියට හිතල. ට්‍රාන්ස්මිශන් ඇන්ටනා ගහල තියෙන්නෙ කොන්ක්‍රීට් වලින්ලු වියදම අඩු කරගන්න.
ඔයා income tax ගෙවන්නේ නෑ නේදඔය වගේ බිස්නස්කාරයො Tax වලින් බේරෙන්නයි, මිනිහගෙ ප්‍රසිද්ධියටයි තමයි ගොඩක් වෙලාවට ඔහොම charity වැඩ කරන්නෙ.

ඒවා නොගෙවා කොහොමද... දඩත් ගෙවලා, හිරෙත් යන්න බැහැඔයා income tax ගෙවන්නේ නෑ නේද![]()
ගෙවනවනන් දන්නවා tax වලින් deduct කරන්න පුළුවන් charity මොනාද කියල. එහෙම දන්නවනං ඔයා කිව්ව කතාව කියන්නේ නෑ.ඒවා නොගෙවා කොහොමද... දඩත් ගෙවලා, හිරෙත් යන්න බැහැ![]()
ගෙවනවනන් දන්නවා tax වලින් deduct කරන්න පුළුවන් charity මොනාද කියල. එහෙම දන්නවනං ඔයා කිව්ව කතාව කියන්නේ නෑ.
සටහන: රජයට සහ රජයේ අනුමත අරමුදල්වලට කරන පරිත්‍යාග සඳහා සාමාන්‍යයෙන් ඉහළ සීමාවක් නොමැති අතර, සම්පූර්ණ මුදල හෝ පනතේ දැක්වෙන උපරිම ප්‍රතිශත දක්වා අයවැය අතිරික්තයෙන්/තක්සේරු ආදායමෙන් කපා හැරිය හැක.
| කාණ්ඩය | අඩු කරගත හැකි උපරිම සීමාව |
|---|---|
| තනි පුද්ගලයන් (Individuals) | තක්සේරු ආදායමෙන් 1/3 ක් (One-third of Assessable Income) හෝ නියමිත උපරිම මුදල් සීමාව (උදා: රු. 75,000) යන දෙකෙන් අඩු අගය. |
| සමාගම් (Corporates / Companies) | පනතේ නියමිත පදanam අනුව තක්සේරු ආදායමෙන් යම් නිශ්චිත ප්‍රතිශතයක් (සාමාන්‍යයෙන් 20% දක්වා). |
වැදගත් මතක් කිරීමක්: බදු සහනය ලබා ගැනීමට නම්, අදාළ පරිත්‍යාගය ලබා දුන් බවට නිල රිසිට් පතක් (Official Receipt) ලබාගෙන තබා ගත යුතු අතර, එම ආයතනය ගැසට් මගින් අනුමත අංකයක් (Gazette Notification Number) සහිත Approved Charity එකක් බව තහවුරු කරගත යුතුය.
So will you say the same thing again about the guy now?ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් පනත (Inland Revenue Act No. 24 of 2017 සහ ඊට අදාළ සංශෝධන) අනුව, ඔබ කරන සියලුම පරිත්‍යාග (Donations) බදුවලින් අඩු කරගත නොහැකිය. බදුවලින් අඩු කරගත හැක්කේ "සුදුසුකම් ලබන ගෙවීම්" (Qualifying Payments) ලෙස පනතේ පස්වන උපලේඛනය (Fifth Schedule) යටතේ අනුමත කර ඇති පරිත්‍යාග පමණි.
ඒවා ප්‍රධාන කොටස් 2 කට බෙදා දැක්විය හැකිය:
1. රජයට සහ රජයේ අරමුදල්වලට කරන පරිත්‍යාග
රජයේ සංවර්ධන කටයුතු හෝ මහජන සුභසාධනය සඳහා කෙරෙන පරිත්‍යාග බදුවලින් අඩු කර ගැනීමට හැකියාව ඇත.
- ශ්‍රී ලංකා රජයට කරන පරිත්‍යාග: (Government of Sri Lanka)
- පළාත් පාලන ආයතනවලට කරන පරිත්‍යාග: (පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ආදිය)
- පනතින් ස්ථාපිත කළ විශේෂ රජයේ අරමුදල්: (උදා: ජනාධිපති අරමුදල, 'අපි වෙනුවෙන් අපි' අරමුදල, සෞඛ්‍ය අරමුදල් ආදිය
2. අනුමත පුණ්‍යායතනවලට කරන පරිත්‍යාග (Approved Charities)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් මගින් "Approved Charity" ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති ආයතන සඳහා කරන පරිත්‍යාග මෙයට අයත් වේ.
ප්‍රධාන කොන්දේසි:
- මුදලින් කරන පරිත්‍යාග පමණි: භාණ්ඩ, ඇඳුම් පැළඳුම් හෝ ආහාර ද්‍රව්‍ය ලබා දීම බදුවලින් අඩු කරගත නොහැකි අතර, පරිත්‍යාගය මුදලින් (In Money) සිදුකර තිබිය යුතුය.
- ආයතනය අනුමත පුණ්‍යායතනයක් විය යුතුය:උදාහරණ ලෙස:
- ශ්‍රී ලංකා පිළිකා සංගමය (Sri Lanka Cancer Society)
- SOS ළමා ගම්මාන (SOS Children's Villages)
- අනුමත වැඩිහිටි නිවාස, ළමා නිවාස, සහ ආබාධිත/අන්ධ/ගොළු විශේෂ පාසල් සඳහා වන අරමුදල්
- ගැසට් මගින් අනුමත කළ ආගමික සහ සුභසාධන සංගම් (උදා: YMBA, කල්පිටිය/කළුතර බෝධි භාරකාර අරමුදල ආදිය)
3. බදුවලින් අඩු කරගත හැකි සීමාවන් (Deduction Limits)
අනුමත පුණ්‍යායතන සඳහා කරන පරිත්‍යාගවලට යම් සීමාවන් බලපායි:
කාණ්ඩය අඩු කරගත හැකි උපරිම සීමාව තනි පුද්ගලයන් (Individuals) තක්සේරු ආදායමෙන් 1/3 ක් (One-third of Assessable Income) හෝ නියමිත උපරිම මුදල් සීමාව (උදා: රු. 75,000) යන දෙකෙන් අඩු අගය. සමාගම් (Corporates / Companies) පනතේ නියමිත පදanam අනුව තක්සේරු ආදායමෙන් යම් නිශ්චිත ප්‍රතිශතයක් (සාමාන්‍යයෙන් 20% දක්වා).

dish antenna kathawa dannawa nam wisthara dannako..ඔව් ඒ කතව ඇත්ත, කොල්ලුපිටියේ ස්වර්නමහල් එකට පිටිපස්සෙ බිල්ඩිනෙ එකේ roof top එකේ, කොන්ක්‍රීට් වලින් curve එකක් හදලා රිසිව එක්ක් හරියටම ඇන්ගල් කරලා පොර පටන් ගත්තේ , Etv1, Etv2 කියලා චැන්ල් දෙකක් තිබ්බා. පොර කරේ ෆොරින් චනල් එහෙම්මම අරන් මෙහෙ ටෙලිකස්ට් කරා. පස්සෙ උන් නඩු දැම්මා. ඒත් පොර අහසේ තියෙන සිග්නල් වලට කටවත් අයිතියක් නෑ කියලා ඒ නඩුවෙන් නිදහස් උනා. පස්සෙ එක චැනල් එකක් eap එකෙන් අරන් ස්වර්නවාහිනී පටන්ගහ්ත්තේ