සිංහයයි බල්ලයි එකම ලිදේ

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,435
    4,420
    113
    කැරිම සිද්දිය යකෝ, පැය පහක් දෙන්නම එකට, ලිද පිරිල තියෙන්නෙ බල්ලට ගිය හුජ්ජ වලින් වෙන්න ඇති

     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,435
    4,420
    113
    ගංවතුර ගැලුවාම ඔය වගේම දේවල් දකින්න පුළුවන්. දඩයක්කාරයට දඩයම අමතක වෙනවා.
    ගං වතුර කාලෙට නයයි මුගටියයි එක කොටේ යනව කියනවනෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    මොනවා වුනත් වැඩේ ගානට කරා වගේ. හොඳ experience ඇති. කොටි නිතර එනවා ඇති නේ
     
    • Like
    Reactions: UbeThaththa