සන්ඩේ පන් බුවාට කෙලවෙලාද බන්?🥴🥴

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,207
    1
    947
    113
    Borella
    ඕකත් එක්ක මමත් බීල තියෙනව ,,,ඔතන හිටපු ගොඩක් උන් වලි දාගෙන අයින් වෙලා ඉන්නෙ ...එකට බිඉපු එකෙක්ගේ කකුල කඩල කෙස් ගමේ උන්...පිට උන් ටිකක් රැගුව අන්තිම ටිකේ...එකට කෑවත් බොක්ක වෙනස්...බොන උන්නම් සුවර් නැ බන්...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    ඕකත් එක්ක මමත් බීල තියෙනව ,,,ඔතන හිටපු ගොඩක් උන් වලි දාගෙන අයින් වෙලා ඉන්නෙ ...එකට බිඉපු එකෙක්ගේ කකුල කඩල කෙස් ගමේ උන්...පිට උන් ටිකක් රැගුව අන්තිම ටිකේ...එකට කෑවත් බොක්ක වෙනස්...බොන උන්නම් සුවර් නැ බන්...
    Umba pambala da.. rawulata honda wadey..moda hukanna ranguwa wadi
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,945
    6,825
    113
    Nawala
    සල්ලි නැති කතාවක් කියන්නෙ. එකට බීපු එකෙක් නැතුව ඇති හොයන්න දැන්. 🥴 🥴

    "අතේ සල්ලි තියෙද්දි ලක්සේ රුපියලට වියදමි කරපු එකෙක් මම.." - තොට ඔහොම වෙලා මදි මෝඩයා !
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,418
    6,260
    113
    Galaha
    මම fb පෝස්ට් එකක් දැක්ක පොර ගෙදර ඉස්සරහ පාරේ මී පැනි හරි කිතුල් පැනි හරි විකුනනව, ඉස්සො එහෙමත් තිබුනා.