බඩුමිල නිසා මම රස්සාවල් දෙකක් කරා

thomian

Well-known member
  • May 20, 2011
    12,424
    17,468
    113




    නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රජයේ ආයතන දෙකකින් එකවර වැටුප් ලබාගැනීමේ සිද්ධියකට අදාළව සිදු කෙරෙන විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැම බයියම ගිහින් පොඩි පොඩි පක්ෂ හදාගන්නෙ ඇයි? air time නිසා ද?

    Thinking Spacing Out GIF by MOODMAN
     
    • Like
    Reactions: thomian

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,156
    7,686
    113
    ඔය වගේ තැනක හයියෙන් කට වහගනින් පරයා කියලා ඌට නෙමේ වගේ කියන්න බැරිද .... වටේ ඉන්න සෙට් එකෙන් කන්න වෙයිද.. :rolleyes:
     
    Last edited:
    • Haha
    Reactions: thomian