Uber Eats වල

AnuradhaRa

Well-known member
  • ai double hamba wenne nadda.

    oya avatar eke white circle ekak thiyeda nadda?
    එක පාරක් වයිට් සර්කල් එක අප්ලෝඩ් කෙරුව
    ආයෙ ඒක අයින් කරල නිල් කොටුව විතරක් තියෙන එක අප්ලෝඩ් කෙරුව
    දැං දෙකම පෙන්නනව :baffled:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එක පාරක් වයිට් සර්කල් එක අප්ලෝඩ් කෙරුව
    ආයෙ ඒක අයින් කරල නිල් කොටුව විතරක් තියෙන එක අප්ලෝඩ් කෙරුව
    දැං දෙකම පෙන්නනව :baffled:
    මන් ඒත් බැලුව ට්‍රැක පැනල white circle එක එනව යනව.

    අරක ඩබල් ගෙවන්නෙ නැද්ද?
     

    AnuradhaRa

    Well-known member
  • මන් ඒත් බැලුව ට්‍රැක පැනල white circle එක එනව යනව.

    අරක ඩබල් ගෙවන්නෙ නැද්ද?
    brR2Q9F.png


    මම වෙලාවක යාලුවගෙන් හරියටම අහල කියන්නං (y)
     
    • Love
    Reactions: Amith0424