Cambio එකෙත් layoff එකක් යනවලුද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    AI Expensive Local Run කරනවනම් ඇරෙන්ණ. (ඒකත් Expensive , හොද GPU electricity යනව) මිනිහෙක්ට පඩි ගෙවනවට වඩා Expensive. ඔය Subscription Plan එක්ක එන්නෙ පාඩු පිට උන්ට Client ල Attract කරගන්න. පස්සෙ ඒව Token වලට මාරු කලාට පස්සේ බැංකුවම සුද්ද වෙනව. ඔය AI තාම Bubble එකක්. Layoff වලට ලොකුම හේතුව AI නෙමෙයි. Covid කාලෙ overhiring, ලංකාවෙනම් Client ල ගැලවෙන එක. Economic crisis එකත් එක්ක වැඩ දන්න උන් රට ගියා. දැන් සමහර Project කොට උඩ. ඉතින් Client ල ගැලවෙනව.
    ගූපියොන්ට ඕවා කියල වැඩක් නෑ
     
    • Like
    Reactions: -333-

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,220
    22,691
    113
    AI Expensive Local Run කරනවනම් ඇරෙන්ණ. (ඒකත් Expensive , හොද GPU electricity යනව) මිනිහෙක්ට පඩි ගෙවනවට වඩා Expensive. ඔය Subscription Plan එක්ක එන්නෙ පාඩු පිට උන්ට Client ල Attract කරගන්න. පස්සෙ ඒව Token වලට මාරු කලාට පස්සේ බැංකුවම සුද්ද වෙනව. ඔය AI තාම Bubble එකක්. Layoff වලට ලොකුම හේතුව AI නෙමෙයි. Covid කාලෙ overhiring, ලංකාවෙනම් Client ල ගැලවෙන එක. Economic crisis එකත් එක්ක වැඩ දන්න උන් රට ගියා. දැන් සමහර Project කොට උඩ. ඉතින් Client ල ගැලවෙනව.
    අපි හිතමුකො associate කෙනෙක්ට අවම රු.150000 ක් ගෙවුව කියල. 500 USD.
    ඩොලර් 500 කට AI එකකින් Associate කෙනෙක් මාසෙන් කරන දේ කරගන්න බෑ කියලද උඹ කියන්නෙ?

    කරන වැඩ ප්‍රමාණෙන් බලපන්. මාසෙකට යන ගාන compare කරල හරියන් නෑ.
    මනුස්සයෙක් මාසයක් කරන වැඩ ටික AI එක සමහරවිට පැයෙන් දෙකෙන් කරනව වෙන්න පුලුවන්.

    අනික employees කෙනෙක් අඩු වෙද්දි අඩු වෙන්නෙ උගෙ සැලරිය විතරක් නෙමෙයි.
    HR staff අඩු වෙනව. රෙන්ට් එක අඩු වෙනව. ලයිට් බිල් අඩු වෙනව. Entertainment cost එක අඩු වෙනව.
    Cleaning cost/transport cost, supervising වලට යන man hours අඩු වෙනව.
    ලොකු සැලරි දෙන්න වෙන මැනේජර්ස්ලා අඩු වෙනව.
    Insurance අඩු වෙනව.
    Regulatory/Labor Law ප්‍රශ්න අඩු වෙනව.
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,111
    2,300

    True :yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,508
    1
    14,604

    Vibecoding වලින් ලියන Code උඹ හිතන්නෙ Maintenance ලේසියි කියලද. Cost Double triple වෙනව කාලයක් යද්දි අනිත් එක Human Interaction, requirement gaps, ඒව ඔක්කොම Analyse කරගන්න AI එකකට බෑ. දැනට දීල තියන Subscription Plan බොරුවක්. උන් Token වලට මාරු වෙනව. ඊට පස්සෙ අර Maintenance බැරි Vibecoded Spaghetti බෝල ලිහන්න Vibecode Cleaner කියල Associate වෙනුවට, Associate වගේ 10 ගණේකවත් පඩියක් දීල Expert කෙනෙක් ගන්න වෙනව. AI නිසා Job නැති වෙලා තියෙන්නෙ 2% යි ඒවත් Mid-level senior නෙමෙයි. ඒත් අළුත් Job Title හැදෙනව අනිත් පැත්තෙන්. Vacancies දැනට අඩුයි, අර AI company ගාන වැඩි කරන්න ගත්තට පස්සෙ ආයි ඉතින් Vacancies වැටෙයි
     
    ඔව්

    1) 500USD අද උඹ ගෙවනවා නම් ඒකෙ තේරුම cost එක 500 කියන එක නෙවෙයි. AI company සල්ලි පුච්චන හැටි බලපුවම ඒක පැහැදිලියි.
    2) 500 AI එක ඕවා තනියම කරන්නේ නෑනේ? කව්රු හරි එකෙක් වැඩ කරන්න/බලන්න ඕනේ නේ? ඌට ගෙවන්නේ කවුද?

    කිසිම serious company එකක් vibecode කරන්නේවත් AI generated code ගෙඩිය පිටින් production push කරන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Bart_Allen

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    603

    Dan oya kathawa adala na. Daily AI use karana kenek dan dannawa dan codex, claude, gemini eken generate wena code patta quality. danata 6 month thibuata wada patta advance. Sometime better than human

    ඔව්

    1) 500USD අද උඹ ගෙවනවා නම් ඒකෙ තේරුම cost එක 500 කියන එක නෙවෙයි. AI company සල්ලි පුච්චන හැටි බලපුවම ඒක පැහැදිලියි.
    2) 500 AI එක ඕවා තනියම කරන්නේ නෑනේ? කව්රු හරි එකෙක් වැඩ කරන්න/බලන්න ඕනේ නේ? ඌට ගෙවන්නේ කවුද?

    කිසිම serious company එකක් vibecode කරන්නේවත් AI generated code ගෙඩිය පිටින් production push කරන්නෙත් නෑ.
    Developers la 5k one team ekata dan developers la 1 or 2i wadima. AI eka code karanne. developer karanne check karala publish karana eka. Layoff yanne okai.

    Api monawa kiuwath dan software industry eka service sector ekak vidiyata ewarai.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    Developers la 5k one team ekata dan developers la 1 or 2i wadima. AI eka code karanne. developer karanne check karala publish karana eka. Layoff yanne okai.

    Api monawa kiuwath dan software industry eka service sector ekak vidiyata ewarai.
    එහෙම වෙන්න තිබ්බ SE කියන්නේ code ලියන එක විතරක් උනා නම්. Productivity boost එකක් තියන බව ඇත්ත, එහෙමයි කියල ඔක්කොම උන්ව අයින් කරලා AI දාල කරනවා කියල එකක් නෑ.

    Layoff යන්නේ AI නිසා නෙවෙයි, covid කාලේ පාරේ යන උන්වත් කතා කරලා ගත්ත boom එක ඉවර නිසා. දැන් interest rate වැඩි, capital raise කරන්න අමාරුයි, investors පැත්තෙන් fiscal discipline බලනවා වැඩි.
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    770
    1,289
    93
    IT era is dead. Go find some new jobs
    We will make sure other jobs will fuck as IT wait 🤣🤣🤣

    එහෙම වෙන්න තිබ්බ SE කියන්නේ code ලියන එක විතරක් උනා නම්. Productivity boost එකක් තියන බව ඇත්ත, එහෙමයි කියල ඔක්කොම උන්ව අයින් කරලා AI දාල කරනවා කියල එකක් නෑ.

    Layoff යන්නේ AI නිසා නෙවෙයි, covid කාලේ පාරේ යන උන්වත් කතා කරලා ගත්ත boom එක ඉවර නිසා. දැන් interest rate වැඩි, capital raise කරන්න අමාරුයි, investors පැත්තෙන් fiscal discipline බලනවා වැඩි.
    ඔව් මුන් ස්කේල් අප් වෙන්න එක දිගට හයිර් කරා ඒකාලෙ දැන් ඕව හයර් කරපු එක අමාරුයි කම්පැනි වලට
    ------ Post added on Jun 19, 2026 at 8:25 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,142
    13,001
    113
    33
    ෆින්ලන්ඩ්
    We will make sure other jobs will fuck as IT wait 🤣🤣🤣

    ඔව් මුන් ස්කේල් අප් වෙන්න එක දිගට හයිර් කරා ඒකාලෙ දැන් ඕව හයර් කරපු එක අමාරුයි කම්පැනි වලට
    ------ Post added on Jun 19, 2026 at 8:25 AM
    Bennch eke mecharakattiyak innawa , mechara qualification tiyenawa kiyala project ganna wenna ona. oka Virtusa kara kiyanawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    ඔව් මුන් ස්කේල් අප් වෙන්න එක දිගට හයිර් කරා ඒකාලෙ දැන් ඕව හයර් කරපු එක අමාරුයි කම්පැනි වලට

    ඔව් අනික් හේතුව දඩ layoff එකක් කරාම stock price උඩ යනවා. Fundamentals වෙනස් උනේ නැතත් investor confidence වැඩි වෙනවා ඒ නිසා mass layoffs යනවා.

    Bennch eke mecharakattiyak innawa , mechara qualification tiyenawa kiyala project ganna wenna ona. oka Virtusa kara kiyanawa

    FAANG පවා ඕක කරා. දෙන්න role එකක් නැතත් hire කරා ඒ කාලේ