ඇත්ත ලංකාවේ ජාතික ගීය මේක දාන්න ඕන දැනුත් ,

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,523
    30,609
    113
    අපායෙ දොරකඩ
    :baffled:

    නව ජීවන දෙමිනේ නැවත අප අවදි කරන් මාතා vs නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා

    එක මවෙකුගෙ දරු කැල බැවිනා vs එක මවකගෙ දරු කැල බැවිනා

    🤔
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,119
    11,683
    113
    35
    Spain
    දැන් තියෙන එකත් අපලයි කියනවා නෙ. අප කියන වචනය නිසා ප්‍රතිවිරුද්ධ තේරුම් එන්න පුළුවන් නිසා. මොකද ඕක වචනයක මුලට දාන විශේෂණ පදයක් විදියටත් එනවා.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,142
    2,664
    113

    ආනන්ද සමරකෝන් -​

    1962 අප්‍රේල් 5 වන දින අවුරුදු 51 දී, නිසිප්‍රමාණයට වැඩියෙන් නිදි පෙති ගෙන සියදිවි හානිකරගනීමෙන් මරණය සිදුවිය.


    ජාතික ගීයෙ කෙස් එකට නෙද මැරුනෙ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,067
    6,487
    113
    East Blue (Goa Kingdom)
    :baffled:

    නව ජීවන දෙමිනේ නැවත අප අවදි කරන් මාතා vs නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා



    🤔
    නැවත
    කියන එක අනිවා එන්න ඕන ,

    සිරිමාවෝ ##@!!$%% ඕක මාරු කරේ රට බල්ලට ගියපු කලෙක ඒ උනාට උන්ගේ පව්ලේ හොරු සේරම රජයේ ඉඩම් ටික හොරකන් කරන කලේ