අයිස් දාපු පොලීසියට ගම්පෝරියල්. සදගුටි. බුදු අම්මෝ.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,972
    4,202
    113
    හරි අයිස් බඩු, අයිස් බඩු.

    අම්මෝ දෙනව හොදටම කැරි හොර පොලිස්කාරයොන්ට. මුන් වගේ ජරා පොලිස් බල්ලෝ තමයි පොලිසිය කන්නේ.










     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,297
    1
    31,959
    113
    - උඩරට -
    Freezing Ice Cube GIF by Pudgy Penguins
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,431
    7,739
    113
    dan oya weerayo wechcha unta narcotic eken ellala gahaddi kooomada aathal eka... balan idapalla..
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,367
    2,459
    113
    colombo
    පොලිසිය නිකන් වුන් ට ලේසියෙන් අයිස් දාන්නේ නැහැ අනිවාර්යෙන් මුන් කුදුණයුස් විකුණන වුන් වෙන්න ඕනේ. දැක්කම කියන්නන්පුළුවන්.


    පකයා ලාට දෙන්න තියෙන්නේ පෝරියල්. එක කුඩු විකුණන්න. වුන් නම්.

    ඔය සීන් එක. මුන්ට කලින්ම පොලිසිය ඇතුලෙන්ම ලි ක් කරන්න ඇති. පොලිසිය එනවා. බඩු නැති වුණොත් අතින් හරි දායි කියලා
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,890
    10,395
    113
    පොලිසිය නිකන් වුන් ට ලේසියෙන් අයිස් දාන්නේ නැහැ අනිවාර්යෙන් මුන් කුදුණයුස් විකුණන වුන් වෙන්න ඕනේ. දැක්කම කියන්නන්පුළුවන්.


    පකයා ලාට දෙන්න තියෙන්නේ පෝරියල්. එක කුඩු විකුණන්න. වුන් නම්.

    ඔය සීන් එක. මුන්ට කලින්ම පොලිසිය ඇතුලෙන්ම ලි ක් කරන්න ඇති. පොලිසිය එනවා. බඩු නැති වුණොත් අතින් හරි දායි කියලා
    අපෝ නෑ , ඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා , ( මේ කිවුවේ හොඳ ජොබ් කරන උන් උනත් ඔය වගේ සක්කිලි වැඩ වලට සෙට් වෙනවා , ගෑනි ටිචේර් හොර මිනිහා විදුහල්පති , කසාද මිනිහත් හොඳ ජොබ් කරන උන් )
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    පොලීසිය ඕවා කොහොමත් තියන් ඉන්නවා. ඔය මාලිගාවත්ත පැත්තේ කුඩ්ඩන් ලව්ව වැඩ කරවගන්න(බර වැඩ අනන් මනන්) එහෙම, උන්ට සල්ලි දෙන්නේ නෑ. වැඩේ කරගත්තා කුඩු ටිකක් දුන්නා. ආයේ ඉතින් ඇරියස්කාරයින්ව ඇතුලට දාන්නේත් ඕවගෙන්ම තමයි. සමහර වෙලාවට මාස 3ක් වගේ යනවා රස පරීක්ෂක වාර්ථාව එන්න. එතකන් අරූ රිමාන්ඩ්. ගොඩක් වෙලාවට ඔරිජිනල් බඩු තිබ්බා කියලා ඇරස්ට් කරාට උන් එවිඩන්ස් යවන බඩු මාරු කරනවා. රස පරික්ෂක වාර්ථාවේ එන්නේ කුඩු නෙමෙයි කියලා. හැබැයි අරූ ඒ වෙනකන්ම රිමාන්ඩ්. ඕක පොලිසිය දන්න කාලෙක ඉඳලා කරන වැඩක්. එහෙම කැරි වැඩ කරන පොලිස්කාරයොන් නම් කුණුවෙලා මැරෙන්න ඕන.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,004
    6,418
    113
    East Blue (Goa Kingdom)
    අපෝ නෑ ඕන තරම් අහිංසක උන්ට බඩු අතින් දාලා ඇතුලට දානවා , සමහර උන්ට ගෑනිගේ හොර මිනිහගෙන් ගෙන් පගාව අරගෙන බඩු දාලා තියෙනවා ගෑනි දන්නෙත් නෑ හොර මිනිහගෙ වැඩක් කියලා
    kellage gedara un affair eka nawaththa wanna kudu dapu seen thiyenawa polisiyata ringa gaththa ponnayo dammala, dan neme 80s wala,
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,653
    1,846
    113
    Lately did not hear about escorting the suspects to uncover weapons and then shooting..

    Those were much bigger scale goons though..

    This ice drama appears to be for low level ones..

    SL too needs those expensive body cams ASAP but funding must be the problem..


    PS - Another charge should be for fleeing from the handcuffs/ custody..
     
    Last edited: