Cambio එකෙත් layoff එකක් යනවලුද?

buu

Active member
  • Nov 15, 2018
    273
    202
    43
    Dan oya kathawa adala na. Daily AI use karana kenek dan dannawa dan codex, claude, gemini eken generate wena code patta quality. danata 6 month thibuata wada patta advance. Sometime better than human


    Developers la 5k one team ekata dan developers la 1 or 2i wadima. AI eka code karanne. developer karanne check karala publish karana eka. Layoff yanne okai.

    Api monawa kiuwath dan software industry eka service sector ekak vidiyata ewarai.
    Yes, vibecoding tibbe last year, den sehena advance, den BRD -> RFC -> development / review/ testing / deployments, fully automated. Next year weddi koi wageda kiyala predict karanna amarui

    ඔව් අනික් හේතුව දඩ layoff එකක් කරාම stock price උඩ යනවා. Fundamentals වෙනස් උනේ නැතත් investor confidence වැඩි වෙනවා ඒ නිසා mass layoffs යනවා.



    FAANG පවා ඕක කරා. දෙන්න role එකක් නැතත් hire කරා ඒ කාලේ
    1781859486940.png

    ------ Post added on Jun 19, 2026 at 2:28 PM
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    603
    113
    එහෙම වෙන්න තිබ්බ SE කියන්නේ code ලියන එක විතරක් උනා නම්. Productivity boost එකක් තියන බව ඇත්ත, එහෙමයි කියල ඔක්කොම උන්ව අයින් කරලා AI දාල කරනවා කියල එකක් නෑ.

    Layoff යන්නේ AI නිසා නෙවෙයි, covid කාලේ පාරේ යන උන්වත් කතා කරලා ගත්ත boom එක ඉවර නිසා. දැන් interest rate වැඩි, capital raise කරන්න අමාරුයි, investors පැත්තෙන් fiscal discipline බලනවා වැඩි.
    AI kiyanne dan code liyana eka vitharak nemei. Planing documenting / testing / user documentations okkoma karanna puluwan

    kalin week ekak karana wada dan less than day karanawa. and 24 hours wada.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    AI kiyanne dan code liyana eka vitharak nemei. Planing documenting / testing / user documentations okkoma karanna puluwan

    kalin week ekak karana wada dan less than day karanawa. and 24 hours wada.
    එහෙම කියල කිසිම serious org එකක AI වලට ඔක්කොම කරන්න දීල බලන් ඉන්නේ නෑ. AI කියන්නේ ඔය කියපු දේවල් කරන්න help වෙන tool එකක් මිසක් තනියම කරන එකක් නෙවෙයි
     

    buu

    Active member
  • Nov 15, 2018
    273
    202
    43
    එහෙම කියල කිසිම serious org එකක AI වලට ඔක්කොම කරන්න දීල බලන් ඉන්නේ නෑ. AI කියන්නේ ඔය කියපු දේවල් කරන්න help වෙන tool එකක් මිසක් තනියම කරන එකක් නෙවෙයි
    ehema kiyana be bro, mama inna aka den fully adopt wela ai walata, spend around 70k for Claude per month, no new hiring, no interns
     

    buu

    Active member
  • Nov 15, 2018
    273
    202
    43
    Spending on AI is not the same thing as deploying AI generated code from end to end.
    code generate karana 1 nemei, customer signal witarai PM ganne , anith okkama automated, tama nam loku case 1 nehe, okkama smoothly yanwa
    lagadi datadog ai tool aka intrigate kara, uta puluwan production issues awama , fix aka mokadda kiyala suggest karanna, PR 1 generate karala denawa. den on call inna oneth nehe
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    603
    113
    එහෙම කියල කිසිම serious org එකක AI වලට ඔක්කොම කරන්න දීල බලන් ඉන්නේ නෑ. AI කියන්නේ ඔය කියපු දේවල් කරන්න help වෙන tool එකක් මිසක් තනියම කරන එකක් නෙවෙයි
    ubata kochchara kiuwath teren na bung. Uba kochchara self convincing karath wadak na SE as a service sector is done already.

    SAAS or Software Products will survive for some extent but labor is done.