මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

dillido

Active member
  • Sep 17, 2025
    103
    144
    43
    මානසික සතුටක් ලබාගන්නවා ඇති පොඩි පොඩි දේ හොරකම් කරලා..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මොන පිස්සුද බන් ජාන වලම හොර කම තියෙනවා නම් ඒවා වෙනස් වෙන්නේ නැහැ සමහරට අම්ම තාත්ත හොරු වෙන්න ඇති .රාජපක්ෂලා බලපන් උදාහරනෙකට ..සල්ලි තිබ්බ කියලා හොරා කන්නේ නැද්ද .උන්ගේ ළමය්ගේ ලමයනුත් එහෙම තමා
    Ade koto, tika dawasaka idan ubata mta ena sithuwilimane enne.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,073
    7,739
    113
    Galaha
    බැංකුවක ලෝයර් කෙනෙක් කියන්නේ ලොකු වැටුපක් ලැබෙන කෙනෙක් නේ. අමතක වෙලා හරි මෙන්ටල් කේස් එකක් හරි වෙන්න ඇති
    සමහරු ඉන්නව නැති කමට නෙවෙයි ආතල් එකට හොරකං කරනව. අර ඔරකන් කරල එන අමුතු කික් එකට. මට මතකයි එහෙම චරිතයක් හිටිය බ්‍රේකින් බෑඩ් සීරීස් එකෙත් හැංක්ගේ වයිෆ් :yes:
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    සමහරු ඉන්නව නැති කමට නෙවෙයි ආතල් එකට හොරකං කරනව. අර ඔරකන් කරල එන අමුතු කික් එකට. මට මතකයි එහෙම චරිතයක් හිටිය බ්‍රේකින් බෑඩ් සීරීස් එකෙත් හැංක්ගේ වයිෆ් :yes:
    Purple girl
     
    • Like
    Reactions: max_pain

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,063
    11,879
    113
    සමහරු ෆුඩ් සිටි වලට ගිහින් මිදි පොකුරු වලින් මිදි ගෙඩි 02 ක් 03 ක් කටේ දාගන්නවා......
    ඇහුවම කියන්නේ රස බලන්න කියලා..ඒනිසා
    සිකුරුටිලා ඇහ ගහගෙන ඉන්නේ මිදි වල්ලට
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,069
    9,892
    113
    mama issra baka panditha conductor hitiyaoth ticket ganne natuwa yanawa. ahuwoth kiyanawa ai gathe. ticket ekak dunneth na kiwwama sadda ntwua yanawa.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,466
    4,317
    113



    සුපිරි වෙළෙඳසලකින් මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා අත්අඩංගුවට

    කොළඹ වාණිජ බැංකුවක නීති අංශයේ නීතිඥවරියක් රත්මලානේ පිහිටි සුපිරි වෙළෙඳසලකින් එළු මස්, කුකුළු මස් හා කජු ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන යමින් සිටියදී ඊයේ (18) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.

    එසේ සොරා ගත් භාණ්ඩ අතර රුපියල් 5290ක් වටිනා කුකුළු මස් ග්‍රෑම් 520ක්, එළු මස් ග්‍රෑම් 250ක්, බදින ලද කජු, දත් බුරුසුවක් හා ලන්ච් ශීට් පැකට්ටුවක් ඇයගේ අත්බෑගය තුළ සඟවා සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
    භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කාන්තාවක් හොර රහසේ තම අත්බෑගයට භාණ්ඩ කීපයක් දමා ගන්නා අයුරු සීසීටීවි කැමරාවේ සටහන් වන බවත්, ඇය සුළු මොහොතකින් එම ස්ථානයෙන් පිටවීමට නියමිත බවත් පවසමින් එම වෙළෙඳසලෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත ඊයේ (18) රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බව පොලිසිය පවසනවා.
    ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම කාන්තාව වෙළෙඳසලෙන් පිටවීමේදී ඇයගේ අත්බෑගය පොලිස් කාන්තාවක් ලවා පරික්ෂා කිරීමේදී හොර රහසේ අත්බෑගයට දමා ගත් භාණ්ඩ සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    මෙම සැකකාර නීතිඥවරිය පෙරේදා (17) දින ද මේ අයුරින්ම එම සුපිරි එම වෙළෙඳසලෙන් මාළු සොරාගෙන ඇතැයි ද පොලිසිය පවසනවා.
    සැකකාර නීතිඥවරිය සන්තකයේ තිබූ නීතිඥ හැඳුනුම්පතේ පන්නිපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන්ව ඇතත්, ඇය රත්මලාන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

    #HiruNews #HiruNewsLK #TruthAtAllCosts


    BAR Association meek meek Moko kiyanne???😁

    But Kudu Nadu noganna, minimaruwo berannathi Lawyer kenek nam Respect 🙏
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,967
    11
    3,490
    113
    කිරියො තෙත් වෙලා. කොල්ලෙක් කලා නම් මෙලහට උගෙ පකත් කපල.