ඊශ්‍රායලයේ යුද ශක්තියට අමෙරිකාවෙන් උපහාසයක්💥

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේවා ඔක්කොම නාට්‍ය කියලා හිතෙන්නේ ඇයි මට..

    ඉරානයට ඔහොම දිනන්න දෙන්නේ නෑ මුන්.

    බලමු බලමු...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,088
    113
    - උඩරට -
    ට්‍රම්පට කෙළ වෙනවා ඒකයි ඌ හිමිට ඕකෙන් අයින් වෙන්න බලන්නේ...
    ඉරාන් උන් යටත් වෙන්නේ නැති නිසා ඌට අවුල්..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    ඇමරිකාව එච්චර ලගින් තියාගන්න හොද යාලුවෙක් නෙවෙයි බං. ඉරානය දැං ඇමරිකාවේ හොදම යාලුවෙක් වෙන්න පුලුවන්. ඉරානෙට සල්ලි ටිකක් දුන්නත් පාඩු නෑ ආයුද හිගා කාගෙන එන්නේ නෑනේ. 🥴
     
    • Like
    Reactions: Dubairox