මේ මොකෝ මේ වෙන්නේ...:rolleyes::rofl:
B Bitter Truth Well-known member Dec 19, 2015 23,534 45,749 113 Jun 19, 2026 #1 මේ මොකෝ මේ වෙන්නේ... Reactions: UbeThaththa
lahirufx+ Well-known member Oct 13, 2008 9,322 3,112 113 6°54′N 79°54′E Jun 19, 2026 #3 ඉරානයෙන් ගුරු කමක් වත් කොරලද 🫰 Reactions: Bitter Truth
W win7dot Active member Apr 7, 2011 396 58 28 Jun 19, 2026 #4 midterm election Reactions: Bitter Truth
Phone Hora Well-known member Apr 19, 2016 4,792 7,718 113 Jun 19, 2026 #5 මේවා ඔක්කොම නාට්‍ය කියලා හිතෙන්නේ ඇයි මට.. ඉරානයට ඔහොම දිනන්න දෙන්නේ නෑ මුන්. බලමු බලමු...
charitha2011 Well-known member Jan 25, 2011 16,244 1 31,890 113 - උඩරට - Jun 19, 2026 #6 ට්‍රම්පට කෙළ වෙනවා ඒකයි ඌ හිමිට ඕකෙන් අයින් වෙන්න බලන්නේ... ඉරාන් උන් යටත් වෙන්නේ නැති නිසා ඌට අවුල්..
ට්‍රම්පට කෙළ වෙනවා ඒකයි ඌ හිමිට ඕකෙන් අයින් වෙන්න බලන්නේ... ඉරාන් උන් යටත් වෙන්නේ නැති නිසා ඌට අවුල්..
SimMaster Well-known member Dec 16, 2015 9,814 13,024 113 Jun 19, 2026 #7 ඇමරිකාව එච්චර ලගින් තියාගන්න හොද යාලුවෙක් නෙවෙයි බං. ඉරානය දැං ඇමරිකාවේ හොදම යාලුවෙක් වෙන්න පුලුවන්. ඉරානෙට සල්ලි ටිකක් දුන්නත් පාඩු නෑ ආයුද හිගා කාගෙන එන්නේ නෑනේ. Reactions: Dubairox
ඇමරිකාව එච්චර ලගින් තියාගන්න හොද යාලුවෙක් නෙවෙයි බං. ඉරානය දැං ඇමරිකාවේ හොදම යාලුවෙක් වෙන්න පුලුවන්. ඉරානෙට සල්ලි ටිකක් දුන්නත් පාඩු නෑ ආයුද හිගා කාගෙන එන්නේ නෑනේ.