නිරෝෂා තලගල ඩිවෝස් වෙලා තියෙන්නෙ බැඳපු කෙනා රෑට දත් මදින්නෙ නෑ කියල. 😮

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,315
    9,849
    113
    35
    Spain
    ජොනී ඩෙපුත් කිවුවා නෝනට ඇඳේ කක්කා යනවා කියලා.
    Amber Heard Drinking GIF
     
    • Haha
    Reactions: War Fighter

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,222
    8,599
    113
    හබැයා ඉතින් වෙන එකෙක් එක්ක යන්න ඕන උනාම .. හදා ගන්න හේතුත් තියෙනවා 🤭
    Ow ne meki aurudu ganak hitiyane. Actress la kohomath 1k ekka inne na. Uber yana ekekk ge passen pannala thibba actress kenekge husband kenek.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,166
    2,535
    113
    Ow ne meki aurudu ganak hitiyane. Actress la kohomath 1k ekka inne na. Uber yana ekekk ge passen pannala thibba actress kenekge husband kenek.
    ඔව්, ඔය වගේ වෙලාවට ගෑණු හෙන contradictory කතා කියනවා.

    හරියට නිකන් එක වෙලාවකට කියනවා මේ මිනිහා මන් ගැන හොයලා බලන් නෑ කියලා, ඊලගට කියනවා මට කිසි නිදහසක් නෑ, මිනිහා හැම වෙලාවෙම මගේ පස්සෙන්මයි කියලා.

    වෙන එකෙක සෙට් උනාම නැති අඩපාඩුත් පෙනවා 🤭