carbohydrate witharai. protine,vitamines madiRice and curry / Hoppers / String Hoppers / Pittu / Bathala
Tea bun/Egg Bun/Fish bun
Fish/Vegetable/Chicken pastries
Egg/Fish/Vegetable/Chicken Rotti
Helapa/ Kola keda
Ala bonda
Gee/Masala/Paper Those
ප්‍රශ්නෙ ලන්කාවෙ ඒක පුද්ගල ආදායමට සාපේක්ශව කෑම පට්ට ගනන්. ඉතින් කොහෙද හෙල්ති කෑම කන්න සල්ලි හැමෝටම. අනික වෙලාව. මස් මාලු එහෙම ලොකුවට කන්න හැමෝටම සල්ලි නෑ. එහෙම කෑවත් පොඩි මාලු,මස් කෑල්ලක් එක්ක බත් ගොඩක් කන්නෙ. ඕව නීති දාල හදන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි කොහොමත් හොදට කන්න පටන් ගන්නව. ඔය වෙන රටවල් වල දවසෙ ආදයමෙන් සතියට කන්න ගේන්න පුලුවන්. මෙහෙ දවසෙ අදායම එදාට කන්නත් මදි ගොඩක් අයගෙ.2000 - 2010 කාලෙත් උනාද කොහෙද.
හැබැයි ඕව තමා ලෙඩ වලට මුල. ඉස්කෝලෙ කාලෙ ඉදල කාල පස්සෙ පුරුදු වෙනව. ඉස්කෝලෙන්ම ඕක පුරුදු වෙනව නම් වටිනව.
හැබැයි ඉතිං බිත්තර, මස් , මාලු එහෙම මීල් එකට හොදට ඇඩ් වෙන විදිහට මෙනු එක හදන්න ඕනෙ.. ඇටම කාල හරි යන්නෙ නෑ
පොඩි එකාලා කඩල මුන් ඇට සලි දීල කයිද නේද බං නිකන් හදල දුන්නත් කන්නෙ නැති එක. අර හෙල බොජුන් එකේ වගේ ඔයවගේ දේවලින් කට්ලට් පැටිස් අරව ඒවා හදල වික්කනම් හරි. පලතුරු ජූස් සීනි නැතුව (හොරෙන් පොඩ්ඩක් දානවා සීනි )90 ගණන් වල අපි පොඩි කාලෙත් ඔය නීතිය ගෙනත් කන්ටීන් එකේ කඩල, මුං ඇට විකුනන. ටික දවසකින් ඒවත් රිවර්ස් වුනා.
ඔවු බන්, ඒ කාලේ අපිටත් පොල් ටිකක් ලුණු මිරිස් ටිකක් එක්ක මේවා ගුළියක් හදල දුන්න. එත් එලියේ කඩවල ඕන දෙයක් තියෙනවා නෙ. කොල්ලන් කලේ ඉස්කෝලේ ඇරුනම යන ගමන් මේවයින් කන්න ගත්ත.පොඩි එකාලා කඩල මුන් ඇට සලි දීල කයිද නේද බං නිකන් හදල දුන්නත් කන්නෙ නැති එක. අර හෙල බොජුන් එකේ වගේ ඔයවගේ දේවලින් කට්ලට් පැටිස් අරව ඒවා හදල වික්කනම් හරි. පලතුරු ජූස් සීනි නැතුව (හොරෙන් පොඩ්ඩක් දානවා සීනි )![]()
ඒක නම් ඇත්ත තමා.. මට ලගදි නෝට් උන තව එකක්. බිත්තර විතරක් විකුනන කඩේකින් ගෙනාව. ගාන අඩුයි. හැබැයි supermarket වල තියන බිත්තර තරම් යෝක් එක තද පාට නෑ.. quality අඩුයි හොදටමමුලින් කියල තියන දේට 100% එකඟයි.
එහෙම හදන මෙනු එකක මිල කීයක් වෙයි කියලද හිතන්නේ?
අනිත් ගොඩක් දේවල් වගේම ළමයින්ගේ පෝෂණ ගැටළු ගොඩකට හේතුව දුප්පත්කම. ළමයෙකුට මස් ටිකක් මාළු ටිකක් දෙන්න කීයක් විතර යනවාද මාසෙකට. ලංකාවේ බහුතරයකට එහෙම වියදමක් දරාගන්න අමාරුයි. අඩුම ගානේ හොඳ එළවළු ටිකක්, බිත්තරයක් දෙන්නත් ලොකු ගානක් වියදම් වෙනවා. දෙමවුපියන් කරන්නේ තමන්ට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයට, ළමයාගේ බඩ පුරවන්න පුළුවන් මොනවහරි දෙන එක. නරකයි තමයි, හැබයි වෙන කරන්න දෙයක් නෑ.
ඒව ගැන හිතන්නේ නැතුව තමයි මේ වගේ තීරණ එකපාරට ගන්නේ විකල්ප ගැන හිතන්නේ නැතුව
අද උදේ කෑව සාමාන්‍යයෙන් හොද place එකක breakfast buffet එකකින්. 1500ප්‍රශ්නෙ ලන්කාවෙ ඒක පුද්ගල ආදායමට සාපේක්ශව කෑම පට්ට ගනන්. ඉතින් කොහෙද හෙල්ති කෑම කන්න සල්ලි හැමෝටම. අනික වෙලාව. මස් මාලු එහෙම ලොකුවට කන්න හැමෝටම සල්ලි නෑ. එහෙම කෑවත් පොඩි මාලු,මස් කෑල්ලක් එක්ක බත් ගොඩක් කන්නෙ. ඕව නීති දාල හදන්න දෙයක් නෑ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි ගැවසෙද්දි කොහොමත් හොදට කන්න පටන් ගන්නව. ඔය වෙන රටවල් වල දවසෙ ආදයමෙන් සතියට කන්න ගේන්න පුලුවන්. මෙහෙ දවසෙ අදායම එදාට කන්නත් මදි ගොඩක් අයගෙ.
Apo oya kurynegala eggs.ඒක නම් ඇත්ත තමා.. මට ලගදි නෝට් උන තව එකක්. බිත්තර විතරක් විකුනන කඩේකින් ගෙනාව. ගාන අඩුයි. හැබැයි supermarket වල තියන බිත්තර තරම් යෝක් එක තද පාට නෑ.. quality අඩුයි හොදටම
මොන ජරාවද බන් මේ , මේව කාල නීරෝගි උන මනුස්සයෙක් ඉන්නව නන් පෙන්නහන්.Rice and curry / Hoppers / String Hoppers / Pittu / Bathala
Tea bun/Egg Bun/Fish bun
Fish/Vegetable/Chicken pastries
Egg/Fish/Vegetable/Chicken Rotti
Helapa/ Kola keda
Ala bonda
Gee/Masala/Paper Those
ගම්බිත්තර සෙට් උනේ නෑනෙ ඒ ගානට..Apo oya kurynegala eggs.
අනිත් තැන්වලට වඩා රුපියල් දහයක් විතර ලාබයි . හැමදාම කන කෙනෙකුට මේක තමයි වාසි. ඔය කඩේම තියනවා ගම් බිත්තර රුපියල් හැටයි . ඊලඟ පාර අරං බලන්න .
magulak kiyanawa. Lankawe un kannema Carbs. puluwan tharm Protein kanna balapan. attatama malnutrition nisa thami Lankawe un kalu kotaඇඟට එච්චර හොඳ නැති උනත් කැන්ටිමේ පොඩි එවුන්ට ආසාවට කන්ඩ දෙයක් නැති වෙනවා.
ඔය පැත්තෙ කට්ටිය ගන්නෙ නැතුව ඇති . මෙහෙ නම් තියනවා .ගම්බිත්තර සෙට් උනේ නෑනෙ ඒ ගානට..